~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුසු පනේ දුටුවිට නුඹේ කොමල සිනා...
    මල් හීයක් වැදුනා මෙන් සතුට ගෙනා...
    වෙන්වී ගියත් ඔහු සමගින් කඳුලු උනා...
    ආදරේ පිරී ඇත තාමත් ඔබෙ නමිනා...
     
    • Like
    Reactions: djnick

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පනේ දුටුවිට නුඹේ කොමල සිනා...
    මල් හීයක් වැදුනා මෙන් සතුට ගෙනා...
    වෙන්වී ගියත් ඔහු සමගින් කඳුලු උනා...
    ආදරේ පිරී ඇත තාමත් ඔබෙ නමිනා...
    මේ මනුස්සයට අමු කැවිලද :eek: