මෙන්න උපුලි නැන්දේ... මාම ඉස්කෝලේ කාලේ ලව් එක ගැන මතක් කරනවා
පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී...
අකුරට ආදා ඇගෙ සිත බැඳුණී..
ඈ අතහරින්න මට දුක හිතුණී...
මට සමාවෙන්න කවුරුද වැරදී
මෙන්න උපුලි නැන්දේ... මාම ඉස්කෝලේ කාලේ ලව් එක ගැන මතක් කරනවා
පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී...
අකුරට ආදා ඇගෙ සිත බැඳුණී..
ඈ අතහරින්න මට දුක හිතුණී...
මට සමාවෙන්න කවුරුද වැරදී
කැළෑ මලේ කොහේ ගියාදෝ...
නිවාඩුවට ගමේ ගියාදෝ...
නවාතැනේ නෑ.. වැඩපලේ කතාවේ.
කුමාරයෙක් එක්ක ගියාදෝ...

සීගිරියේ කුරුටු ගීත ලස්සනයී
අද මාර හැපී. ට්රයි කරන කෙල්ලට නම්බරේ දිගන්න බැරි උනත් ඒ ආසන්නයටම ගියා. කොටින්ම බස් සීට් පේලියක් අපි අතර තිබුනේ.![]()

![]()
Try it.... I found 06 words.![]()
Novel
Cool
Or
Page
Read
Word
Am I correct
ටික දවසකින් නේද තට්ටෝ....![]()

එක එක වැඩ බන්... ඔෆිස් එකෙයි සර්වර් එකෙයි මේකට වෙලාවක් සෙට් උනෙම නෑ