~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී...
    අකුරට ආදා ඇගෙ සිත බැඳුණී..
    ඈ අතහරින්න මට දුක හිතුණී...
    මට සමාවෙන්න කවුරුද වැරදී:(
    මෙන්න උපුලි නැන්දේ... මාම ඉස්කෝලේ කාලේ ලව් එක ගැන මතක් කරනවා :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කැළෑ මලේ කොහේ ගියාදෝ...
    නිවාඩුවට ගමේ ගියාදෝ...
    නවාතැනේ නෑ.. වැඩපලේ කතාවේ.
    කුමාරයෙක් එක්ක ගියාදෝ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    51eY2CD.jpg


    Try it.... I found 06 words.:)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අද මාර හැපී. ට්‍රයි කරන කෙල්ලට නම්බරේ දිගන්න බැරි උනත් ඒ ආසන්නයටම ගියා. කොටින්ම බස් සීට් පේලියක් අපි අතර තිබුනේ. :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද මාර හැපී. ට්‍රයි කරන කෙල්ලට නම්බරේ දිගන්න බැරි උනත් ඒ ආසන්නයටම ගියා. කොටින්ම බස් සීට් පේලියක් අපි අතර තිබුනේ. :love:


    :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටික දවසකින් නේද තට්ටෝ....:):)

    මොන ටිකද සෑහෙන්න කාලෙකින්... :baffled::baffled: එක එක වැඩ බන්... ඔෆිස් එකෙයි සර්වර් එකෙයි මේකට වෙලාවක් සෙට් උනෙම නෑ