මටත් ලොකු දැනුමක් නැ එහෙම මෙහෙම් නිවුස් බලනවා විතරයි
මට හිතෙන්නේ කිම් කාරය වෙනමම ගේමක් දෙන්න හදන්නේ
එක්කෝ ට්‍රුම්ප් කාරයා ඇටැක් කරයි කියන බයට
අනාගත ලෝකේ තියෙන්නේ ආර්ථික යුද්ධයක් නේ....
මේ ෆිල්ම් එක බලල තියේද ?
The Omen (2006 film)

මම සුදු නැ![]()

ෆිල්ම් එක බලලා නැ
ඔව් ආර්ථික යුද්දය තමා ඔක්කොටම මුල
ආර්ථිකයෙන් බලවතා තමයි සැබෑ බලවතා
එකනේ දැන් ඇමරිකාවට ඉන්න ප්‍රභලම අභියෝගය චීනය වෙලා තියෙන්නේ
ඔය ෆිල්ම් එක කොහෙත්ම ආර්ථිකය සම්බන්ධ එකක් නෙමේ.
ඕක හොරර් ෆිල්ම් එකක්. සාතන් ගේ කතාවක්.
ඒත් ඔකේ අන්තිමට අනාගත ලෝකේ ආර්ථික යුද්ධය ගැන හින්ට් එකක් දෙනවා.
සුදූ වෙන්න එපා අනේ ඔය ඉන්න විදියටම ඉන්න
අපිනම් සිංහල පාට තමයි හැමදාමත්. කළුත් නැ සුදුත් නැ![]()
ඔය ෆිල්ම් එක කොහෙත්ම ආර්ථිකය සම්බන්ධ එකක් නෙමේ.
ඕක හොරර් ෆිල්ම් එකක්. සාතන් ගේ කතාවක්.
ඒත් ඔකේ අන්තිමට අනාගත ලෝකේ ආර්ථික යුද්ධය ගැන හින්ට් එකක් දෙනවා.

මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි

අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියලමමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි
ගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු හොර එව බලන්නෙ නැ.![]()

අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියලගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු

අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියලගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු

අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියලගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු
මේ ඉන්නේ අපේ සරා සුයිට්