~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මටත් ලොකු දැනුමක් නැ එහෙම මෙහෙම් නිවුස් බලනවා විතරයි

    මට හිතෙන්නේ කිම් කාරය වෙනමම ගේමක් දෙන්න හදන්නේ
    එක්කෝ ට්‍රුම්ප් කාරයා ඇටැක් කරයි කියන බයට

    අනාගත ලෝකේ තියෙන්නේ ආර්ථික යුද්ධයක් නේ....
    මේ ෆිල්ම් එක බලල තියේද ?
    The Omen (2006 film)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනාගත ලෝකේ තියෙන්නේ ආර්ථික යුද්ධයක් නේ....
    මේ ෆිල්ම් එක බලල තියේද ?
    The Omen (2006 film)

    ෆිල්ම් එක බලලා නැ
    ඔව් ආර්ථික යුද්දය තමා ඔක්කොටම මුල

    ආර්ථිකයෙන් බලවතා තමයි සැබෑ බලවතා
    එකනේ දැන් ඇමරිකාවට ඉන්න ප්‍රභලම අභියෝගය චීනය වෙලා තියෙන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම සුදු නැ:(

    සුදූ වෙන්න එපා අනේ ඔය ඉන්න විදියටම ඉන්න
    අපිනම් සිංහල පාට තමයි හැමදාමත්. කළුත් නැ සුදුත් නැ :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆිල්ම් එක බලලා නැ
    ඔව් ආර්ථික යුද්දය තමා ඔක්කොටම මුල

    ආර්ථිකයෙන් බලවතා තමයි සැබෑ බලවතා
    එකනේ දැන් ඇමරිකාවට ඉන්න ප්‍රභලම අභියෝගය චීනය වෙලා තියෙන්නේ

    ඔය ෆිල්ම් එක කොහෙත්ම ආර්ථිකය සම්බන්ධ එකක් නෙමේ.
    ඕක හොරර් ෆිල්ම් එකක්. සාතන් ගේ කතාවක්.
    ඒත් ඔකේ අන්තිමට අනාගත ලෝකේ ආර්ථික යුද්ධය ගැන හින්ට් එකක් දෙනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔය ෆිල්ම් එක කොහෙත්ම ආර්ථිකය සම්බන්ධ එකක් නෙමේ.
    ඕක හොරර් ෆිල්ම් එකක්. සාතන් ගේ කතාවක්.
    ඒත් ඔකේ අන්තිමට අනාගත ලෝකේ ආර්ථික යුද්ධය ගැන හින්ට් එකක් දෙනවා.

    එහෙමද, වෙලාවක බලන්න ඕනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුදූ වෙන්න එපා අනේ ඔය ඉන්න විදියටම ඉන්න
    අපිනම් සිංහල පාට තමයි හැමදාමත්. කළුත් නැ සුදුත් නැ :rofl:

    මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔය ෆිල්ම් එක කොහෙත්ම ආර්ථිකය සම්බන්ධ එකක් නෙමේ.
    ඕක හොරර් ෆිල්ම් එකක්. සාතන් ගේ කතාවක්.
    ඒත් ඔකේ අන්තිමට අනාගත ලෝකේ ආර්ථික යුද්ධය ගැන හින්ට් එකක් දෙනවා.

    හොර එව බලන්නෙ නැ.:no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි

    හාපෝ ඉන්දියන් පාටවල් අපිට හරියන්නේ නැ. අපි නියම ශ්‍රී ලාංකික පාට :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් සුදුත් නැ..කලුත් නැ..මගෙ හම ඉන්දියන් සුදක් තියෙන්නෙ.කහ පාටක්..සුදක් නෙමෙයි
    අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියල :P ගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියල :P ගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු

    :lol::lol::lol:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට නං ආරංචි දත් ටික විතරයි සුදු අනික්වා දැලි වලඳ වාගේ කලුයි කියල :P ගෙදරට කියන්නෙත් කළු මැණිකේ ලු

    මේ ඉන්නේ අපේ සරා සුයිට් :P:love::love:
    1587957_1530150ef814b94828_jpg5b2ff492201ac906e3b6102e35f2efbe