ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්
(තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද )![]()

ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්
(තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද )![]()
නමට ම ගැලපෙනව කියල තියෙන දේත්![]()
ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්
(තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද )![]()
මං සමහර විට වැරදි ඇති ඒත් මට හිතුනු හැටියට කිවුවේ![]()


ආදරය කියන්නෙ චාරිත්‍රයක් ද???























I still see your shadows in my room
Can't take back the love that I gave you
It's to the point where I love and I hate you
And I cannot change you so I must replace you
Easier said than done
I thought you were the one
Listening to my heart instead of my head
You found another one,



අපේ දැනමුතු මුත්තාගෙන් ප්‍රශ්නයක් විමසන්න අවසර ද?
ආදරය කියන්නෙ ආශාවේ එක් ප්‍රබේදයක් පමණක් නම් අනිත් කෙනා ගැන තමන්ට වඩා හිතන ආදරවන්තයින් ඉන්නව කියන්නෙ කොහොම ද?
වැරදි නෑ අදකාලෙ ආදරය ගොඩක් වෙලාවට විග්‍රහ කරන්නෙ හා විඳින්නෙ, විඳවන්නෙ මුත්ත කියන විදයට තමයි.![]()
මං ආශාව කිවුවේ පටු කෝණයකින් නෙමෙයි අම්මාගේ පුතාගේ ආදරයත් අදාල වෙන විදිහට මිසක් කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදරය ගැන විතරක්ම නෙමෙයි මචං
තවත් එකක් පරිත්‍යාගය කියන්නෙත් ආශාවේ ප්‍රබේදයක්
පරිත්‍යාගය කියන්නේ අනෙකාගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කිරිමේ ආශාව කියලා නිර්වචනය කරන්නත් පුළුවන් නේදමං ආශාව කිවුවේ පටු කෝණයකින් නෙමෙයි අම්මාගේ පුතාගේ ආදරයත් අදාල වෙන විදිහට මිසක් කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදරය ගැන නෙමෙයි මචං
![]()

very bad kiyanne kiyannath sad.ඔව් ඔයා කියන විදයට එහෙම හිතුවොත් හැමදේ ම ආශාව කියන්න පුළුවන්. ජීවිතය එපා වීම වුණත් ඒ කෙනාගෙ ආශාව. ජීවිතය නැතිකරගන්න හිතුනත් ඒකත් ඒ කෙනාගෙ ආශාව. ආදරය කරන්න හිතුනත් ආශාව. ආදරය නවත්වන්න හිතුනත් ආශාව.![]()
ඔව් ඔයා කියන විදයට එහෙම හිතුවොත් හැමදේ ම ආශාව කියන්න පුළුවන්. ජීවිතය එපා වීම වුණත් ඒ කෙනාගෙ ආශාව. ජීවිතය නැතිකරගන්න හිතුනත් ඒකත් ඒ කෙනාගෙ ආශාව. ආදරය කරන්න හිතුනත් ආශාව. ආදරය නවත්වන්න හිතුනත් ආශාව.![]()

very bad kiyanne kiyannath sad.
ashawa ekka lobhaya enawa. adaraya ekka wiswasaya enne