මෙහෙමයි ඔහොම ප්ලේස් එකක් තියෙන්නේ මම දන්න එකම තැන සිනමන් ලේක්සයිඩ් එක විතරයි නැත්නම් මාලු මාලු හොටෙල් එකේ මීගමුවේ පානදුර සයිඩ් එකේ එලියෙ වෙඩින් ගන්න දෙන්නෙ නැහැ අපි ඔහෙන් එනකොට නම් තත්වය ඕකයිඅයියො සුදු මට පොශ් වෙඩිමක් ඔනි නැ..වෙඩිම ගන්නෙ කසාද සහතිකෙ ඔනි නිසා..අනික මම ආස නැ ලොකු ලොකු ෆන්ශන් වලට.අනික ප්රීශුට් වල රූකඩයක් වෙන්න..මට ඔනි චාරිත්ර ටික කරලා ලස්සන ෆොටො ටිකක් ගහ ගන්න විතරයි
https://goo.gl/images/ikeq3W
මේන්න මේ වගෙ...20ක් කිවිවට සමහර විට වැඩි වෙවි...එ නිසා 50ට අඩුවෙන් මුලු ඔක්කොම ක්රවුඩ් එක හිටින්නෙ..





