~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයියො සුදු මට පොශ් වෙඩිමක් ඔනි නැ..වෙඩිම ගන්නෙ කසාද සහතිකෙ ඔනි නිසා..අනික මම ආස නැ ලොකු ලොකු ෆන්ශන් වලට.අනික ප්‍රීශුට් වල රූකඩයක් වෙන්න..මට ඔනි චාරිත්‍ර ටික කරලා ලස්සන ෆොටො ටිකක් ගහ ගන්න විතරයි

    https://goo.gl/images/ikeq3W
    මේන්න මේ වගෙ...20ක් කිවිවට සමහර විට වැඩි වෙවි...එ නිසා 50ට අඩුවෙන් මුලු ඔක්කොම ක්‍රවුඩ් එක හිටින්නෙ..
    මෙහෙමයි ඔහොම ප්ලේස් එකක් තියෙන්නේ මම දන්න එකම තැන සිනමන් ලේක්සයිඩ් එක විතරයි නැත්නම් මාලු මාලු හොටෙල් එකේ මීගමුවේ පානදුර සයිඩ් එකේ එලියෙ වෙඩින් ගන්න දෙන්නෙ නැහැ අපි ඔහෙන් එනකොට නම් තත්වය ඕකයි;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි ඔහොම ප්ලේස් එකක් තියෙන්නේ මම දන්න එකම තැන සිනමන් ලේක්සයිඩ් එක විතරයි නැත්නම් මාලු මාලු හොටෙල් එකේ මීගමුවේ පානදුර සයිඩ් එකේ එලියෙ වෙඩින් ගන්න දෙන්නෙ නැහැ අපි ඔහෙන් එනකොට නම් තත්වය ඕකයි;)

    බීච් සයිඩ් ම ඔනි නැ...රට ඇතුලට වෙන්න හොයාගන්න පුලුවන් වෙවි කියලා හිතනවා ඉතින්.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කටුනායකදී භාරයට ගෙන විනාශ කරන ආහාර සහ පළතුරු ගැන රේගුවෙන් පැහැදිළි කිරීමක්

    ශ්රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස් මාංශ මෙන්ම පළතුරු ගෙන ඒමේදී ඒවා මිලදී ගත් රටවලින් ඒවා පිළිබඳව නීරෝධායන සහතිකය ද අත්යාවශ්ය බවත් එසේ නොමැති වුවහොත් එම ද්රව්කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ශාක සහ සත්ත්ව නීරෝධායතන නිලධාරීන්ට යොමු කර විනාශ කිරීමට සිදු වන බවත් රේගු මාධ්ය ප්රකාශක සුනිල් ජයරත්න පවසනවා.

    1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත, ශ්රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත සහ ශ්රී ලංකාවට ඇතුළු වීමේදී රේගුව හමුවේ තමන් රැගෙන එන දෑ ප්රකාශ කිරීම පිළිබඳව ප්රකාශයේදී, ඒවා නිසි පරිදි අනාවරණය නොකිරීම පිළිබඳව රේගු අඥා පනතේ විධිවිධාන සහ අනෙකුත් රජයට සම්බන්ධ රාජ්ය ආයතන මත ඇති විවිධ අණ පනත් නිසි පරිදි ක්රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේ ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට බවත් එම බලතල මත කටුනායක ගුවන් තොටුපොළේ දී මෙසේ නීරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සඳහන් සියලුම ද්රව්යයන් අත්අඩංගුවට ගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නීරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත් ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව ඒවා විනාශ කර දමන බවත් රේගු මාධ්ය ප්රකාශකවරයා පැවසුවා.

    මෙසේ රැගෙන එන පළතුරු විශේෂයෙන් එම රටවල නගරවල වීථීවල තබා ඇති වෙළඳ සැල්වලින් මිලදී ගත් ඒවා වන බැවින්, ඒවා ආහාරයට ගැනීමෙන් ශ්රී ලාංකිකයන්ට නොයෙකුත් ලෙඩ රෝග වැළදෙන අතර එම පළතුරු මෙරටට රැගෙන ඒම මගින් ශ්රී ලාංකික වගාවන්ට, එම රටවල පරපෝෂිතයන් සහ දිළීර වර්ග පැතිර යාමෙන් ඇති වන වගා විනාශයන් වැලැක්වීම මෙම ක්රියාමාර්ගයේ අරමුණ බව මාධ්ය ප්රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

    මේ ආකාරයට විදේශීය පළතුරු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා, දේශීය පළතුරු වගාවන් අභාවයට ගොස් ඇති බවද පෙන්වා දෙනවා.

    බටහිර රටවල් මෙන්ම ඕස්ට්රේලියාව, නවසීලන්තය වැනි රටවල් ද මෙම නීති අකුරටම ක්රියාත්මක කරන බවත් වැරදීමකින් අප රැගෙන යන පාවහන් යුගලක අප රටේ මඩ පොදක් රැඳී තිබුණහොත් එයට ද එරට රේගු නිලධාරීන් තදින් නීතිය ක්රියාත්මක කර දඩ මුදල් පවා නියම කරන බවත් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළා.

    ඒ අනුව ශ්රී ලංකා රේගුව ඉහත පනත් මගින් පැවරී ඇති බලතල උපයෝගී කරගෙන ශ්රී ලාංකික ජනතාව විදේශීය විශබීජ, ලෙඩ රෝග සහ ශ්රී ලාංකික වගාවන් විදේශීය දිලීර, පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු මාධ්ය ප්රකාශක සුනිල් ජයරත්න පෙන්වා දෙනවා.

    ටී.කේ.ජී කපිල - කටුනායක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොළඹින් පිට තැනක් කරදර නැද්ද?
    වෙඩින් එකක් වගේ දෙයක් නම් ට්‍රිප් එකක් යනවා වගේ සැහැල්ලු වෙන් යන්න බෑනේ.
    කිට්ටුව නෙමේද හොඳ ?

    :yes::yes::yes:
    මනමාලිට තමයි ලොකුම කරදරේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බීච් සයිඩ් ම ඔනි නැ...රට ඇතුලට වෙන්න හොයාගන්න පුලුවන් වෙවි කියලා හිතනවා ඉතින්.....
    රට ඇතුලෙ නම් ඉතින් බලන්න මාලබේ මම හිතන්නේ පොඩි ප්ලේස් තියෙනවා

    ඒත් අවුට් ඩො නම් බැරි වෙයි පොඩි හෝල් එකක් සෙට් කරගත්තනම් ඉවරයි නෙ:eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    google එකේ "bill collector" ඕක ගැහුවහම එන්නේ නැ නේ පින්තුරක් වත්
    You must spread some Reputation around before giving it to NK123 again.

    මේ තියෙන්නේ උබ හොයපු එක

    31KsCvbDRzL._SL500_AC_SS350_.jpg


    Desk Straight Rod Paper Holder Spike Stick Bill Fork
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තියනවා මගේම නිර්මානයක්! දවසක් පුටුව උඩ තියලා වැරදලා ඉදගත්තත් එක්ක:P

    අවුලක් නෑ... ඒක හොඳයි.. මොලේ පොඩ්ඩක් ටියුන් වෙන්නත් එක්ක
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපො පුලුවන්..

    මමත් outdoor වෙඩින් කිහිපයකටම ගිහින් තියෙනවා. හැබැයි ක්‍රිස්තියානි මොඩල් එකට කසාද බැඳපු එව්වා.
    පල්ලියේ කටයුතු ඉවර වෙලා ඊට පස්සේ සනුහරේම වාහන වල නැගල හොටෙල් එකට යනවා.
    ඔයාට එහෙම කරදරයක් නෑනේ. ඔක්කොමදෙනා වෙලාවට තැනට ගියාම හරිනේ.
    ඇල්කඩුවේ හුන්නස් ෆෝල්ස් හොටෙල් එකත් ඔය වගේ සිරාම ලොකේෂන් එක.මාතලේ. ටිකක් වියදම් වෙයි.පොඩි පිරිසක් හින්දා අවුලක් වෙන එකක් නෑ ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නෑ... ඒක හොඳයි.. මොලේ පොඩ්ඩක් ටියුන් වෙන්නත් එක්ක

    මුත්ත ළිඳේ. මොනා වුණත් මුත්ත යහතින් ඉන්න එක ගැන සතුටු වෙමු.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ හෙවි වෙඩින් හොයන අයට..මට නෙමෙයි :P

    දැන් ඔහොම කිව්වට ඔය මගුල් දවසට නිකන් සාරියක් පටලෝගෙන යන්නේ නෑනේ :P