sri lanka law college entrance application download karanna thiyenawada ban
ඩොලර් එකත් ඉහල යන කාලේ නිවුන්නු හම්බුනොත් මල් බබාට ගේ උගස් තියන්න වේවිසුබපැතුම්..........නිවුන්නු වේවායි පතනවා
ඩොලර් එකත් ඉහල යන කාලේ නිවුන්නු හම්බුනොත් මල් බබාට ගේ උගස් තියන්න වේවි![]()


දැන් කට්ටිය වෙන වෙන කතා
මගේ කතාව පෝස් කළා
ඔව් ඔව් 2කට වඩා බාල වෙන්න ඕනේ
නැත්තන් එනවා කරේ නගින්න

thun weniya on the way
thawa tika dawasak thiyenne
net eke nehe banනෙට් එකේ බැලුවෙ නැද්ද...
එහෙමත් නෑ බන්...කරේ නගින්න වයසක් නෑ...![]()
samahara wedding wala ehema seen thiyenawaඑ මොනාද අප්පා..මට fb නම් නැ..මොනාද ඒ...![]()
itin saho moko wenne denඒකත් නරක නෑ. අපිනම් ඉතින් නිදි නෑ. එක එක වැඩ
obe kathawa idiripath karannaදැන් කට්ටිය වෙන වෙන කතා
මගේ කතාව පෝස් කළා
ඔව් ඉතින් පාවිච්චි නොවෙන කොට අමතක වෙනව තමයි ඔය ලිනක්ස්නම් ගොඩක් ඒව
10ක් බාලයි![]()

නැතුව නැතුව දැන් කාලේ ළමයි ඩොලර් කාල හැදෙන්නේඇයි ලමයින්ට ඩොලර් දෙන්න ඔනිද![]()

samahara wedding wala ehema seen thiyenawa
දැනට මේ යන්තම් චාරිත්ර ටික කරලා යාලුවන්ට පාර්ටී එකෙන් ශෙප් වෙලා ඉන්නෙ...ඔවට ආවොත් නම් මනමාලයා මාරු කරනවා 


aha den ethakota wena mokadda karanneමම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ![]()