~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
sri lanka law college entrance application download karanna thiyenawada ban

ad-en-201834-2.jpg


2 late neda
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කට්ටිය වෙන වෙන කතා
    මගේ කතාව පෝස් කළා

    එහෙනම් ඒ කථා ඉවර වුණා ම ඔයාගෙ කථාව පටන්ගන්න.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :rofl::rofl: ඔව් ඉතින් පාවිච්චි නොවෙන කොට අමතක වෙනව තමයි ඔය ලිනක්ස්නම් ගොඩක් ඒව

    මට මේ ගිය සතියෙ බලපු ෆිල්ම් සීරීස් වල වෙච්ච දේවල් මේ සතියෙ මතක නැති කොට ඕව මතක තියෙය්යැ...

    10ක් බාලයි :baffled::baffled:

    ඔව් මස්සිනේ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    samahara wedding wala ehema seen thiyenawa

    හොද වෙලෙට එයාට fb නැ..නැත්නම් ඔය මගුල් වලින් ඔලුව අවුල් වෙලා මට ටොපිය සෙට් වෙයි.:dull:දැනට මේ යන්තම් චාරිත්‍ර ටික කරලා යාලුවන්ට පාර්ටී එකෙන් ශෙප් වෙලා ඉන්නෙ...ඔවට ආවොත් නම් මනමාලයා මාරු කරනවා :yes::yes::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ :dull:
    aha den ethakota wena mokadda karanne
    yako social media wage karapan ita wada lesi hariyata koroth u cn earn more