අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....![]()
othana hawasata inna thiye nm

අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....![]()

ඇත්තම කිවුවොත් මම මේ කිරියෙන් ඉරිසියා කරන එකම කෙනා ඩොඩෝ......මමත් කොල්ලෙක් උනා නම් කියන හැගිම මට තදින්ම දැනෙන්නෙ ඩොඩෝ ගෙ ත්‍රෙඩ් නිසා.....
මගෙ ආසාවල් ඔක්කොම ඩොඩෝ ඉශ්ට කරගන්නවා..![]()

mata nm aye university inna thiyenawa nm![]()

apita nm oya loku beach ne prens galle, mathara beach thamaසීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
Miami වල සෙනග.......
Binz ලොකු අවුලක් නැ.............

![]()
othana hawasata inna thiye nm![]()
NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්.
ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි![]()

එහෙමත් එකක් තියෙනවා
හැබැයි exam, assignment, project නැතුව![]()

ඒත් ඒ ඔයාලා දකින මතුපිට නේ....
ජීවිත අභ්‍යන්තර කතාව දුෂ්කර, ජීවිතේ වටිනාම දේවල් අකාලේ නැති වුන, අවුරුදු 15 විතර තිස්සේ දුක් විඳින මනුස්සයෙක් ඉන්නේ.
මරණයත් එක්ක හැප්පුණු කොල්ලෙක්......මට නම් පුදුම කේන්තියක් එන්නේ මගේ අතීත කතාව මතක් වෙන හැම වෙලේම....
එක අමතක කරන්න ඕනේ නිසාමයි මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ.....

සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
Miami වල සෙනග.......
Binz ලොකු අවුලක් නැ.............
සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
Miami වල සෙනග.......
Binz ලොකු අවුලක් නැ.............

?apita nm oya loku beach ne prens galle, mathara beach thama![]()

exam kale thama athal karana pissu kelinne e kalene![]()

NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්.
ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි![]()

සාරා අක්කා ලෝකේ වටේම ගිහින් තියෙනවා වගේ. මරුනේ...
miami beach ගියාම පොටෝ එහෙම ගත්තේ නැද්ද?