~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
    රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....:love::love::love:

    23.-University-of-Ruhuna-%E2%80%93-Matara-Sri-Lanka.jpg

    othana hawasata inna thiye nm :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇත්තම කිවුවොත් මම මේ කිරියෙන් ඉරිසියා කරන එකම කෙනා ඩොඩෝ......මමත් කොල්ලෙක් උනා නම් කියන හැගිම මට තදින්ම දැනෙන්නෙ ඩොඩෝ ගෙ ත්‍රෙඩ් නිසා.....
    මගෙ ආසාවල් ඔක්කොම ඩොඩෝ ඉශ්ට කරගන්නවා..:sorry:

    ඒත් ඒ ඔයාලා දකින මතුපිට නේ....:no:
    ජීවිත අභ්‍යන්තර කතාව දුෂ්කර, ජීවිතේ වටිනාම දේවල් අකාලේ නැති වුන, අවුරුදු 15 විතර තිස්සේ දුක් විඳින මනුස්සයෙක් ඉන්නේ.:dull::dull:
    මරණයත් එක්ක හැප්පුණු කොල්ලෙක්......මට නම් පුදුම කේන්තියක් එන්නේ මගේ අතීත කතාව මතක් වෙන හැම වෙලේම....
    එක අමතක කරන්න ඕනේ නිසාමයි මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ.....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
    එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
    Miami වල සෙනග.......
    Binz ලොකු අවුලක් නැ.............
    apita nm oya loku beach ne prens galle, mathara beach thama :P:sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්.
    ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි :shocked::P:P

    අනේ මන්ද බන්
    මන් හැමදාම උදේට කලෙන්ඩරේ දාන්න කලින් website කීපයකම හොදට චෙක් කරලා බලලා දාන්නේ
    මේක අහුවුනේ නෑනේ :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒත් ඒ ඔයාලා දකින මතුපිට නේ....:no:
    ජීවිත අභ්‍යන්තර කතාව දුෂ්කර, ජීවිතේ වටිනාම දේවල් අකාලේ නැති වුන, අවුරුදු 15 විතර තිස්සේ දුක් විඳින මනුස්සයෙක් ඉන්නේ.:dull::dull:
    මරණයත් එක්ක හැප්පුණු කොල්ලෙක්......මට නම් පුදුම කේන්තියක් එන්නේ මගේ අතීත කතාව මතක් වෙන හැම වෙලේම....
    එක අමතක කරන්න ඕනේ නිසාමයි මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ.....

    මගේ කතාවත් ලස්සනම නැ....හැබැයි මරනයත් එක්ක නම් හැපිලා නැ...එත් මැරෙන්න කාරනා ඔනි තරම් මගේ ජිවිතේ අදටත් තියෙ...දැනටත් තියෙ...එත් එහෙම කරන්නෙ නැ මම...:D
    මගෙ ප්‍රතිපත්තිය තමා මා වෙනුවෙන් මම හිදිම...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
    එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
    Miami වල සෙනග.......
    Binz ලොකු අවුලක් නැ.............

    මෙව්වා එකෙක වත් ගිහින් නෑනේ...කොහොමද මෙව්වයේ යන්න හම්බුනේ. tour වලටද ගියේ, නැත්තම් ඉගෙන ගන්න, එහෙම නැත්තම් ජොබ් ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
    එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
    Miami වල සෙනග.......
    Binz ලොකු අවුලක් නැ.............

    සාරා අක්කා ලෝකේ වටේම ගිහින් තියෙනවා වගේ. මරුනේ... :D

    miami beach ගියාම පොටෝ එහෙම ගත්තේ නැද්ද :P?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :rofl::rofl::rofl:
    exam kale thama athal karana pissu kelinne e kalene :rofl:

    උඹ ඔච්චරම ආසනන් exam ලියපන්. :P:P

    මන් ආයිත් 1st yr එකට ගිහින් අලුත් කෙල්ලෙක් හොයා ගන්නව. :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්.
    ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි :shocked::P:P

    ගූගල් අයිය දැන් නාකියිනෙ. :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    සාරා අක්කා ලෝකේ වටේම ගිහින් තියෙනවා වගේ. මරුනේ... :D

    miami beach ගියාම පොටෝ එහෙම ගත්තේ නැද්ද :P?

    :rolleyes::rolleyes::rolleyes:
    beach eka nethi unata suddiyonge poto ekkak wath :rolleyes: