~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර ඔයා කැමති නෑ කිවුව යාලුව? ඒ ළමයටත් ඉතින් යන කළ දසාවක් තියෙන්න එපායෙ.

    එයාට කොල්ලෙක් සෙට් උනා කියලා එදා ඉදන් ඉදපු යාළුවව අමතක කරලා හරියන්නේ නෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට කොල්ලෙක් සෙට් උනා කියලා එදා ඉදන් ඉදපු යාළුවව අමතක කරලා හරියන්නේ නෑනේ

    කළාතුරකින් කෙනෙකුට එහෙම නොවුණත් බහුතරයකට එහෙම වෙනව විවිධ හේතු මත.

    සාමාන්‍යයෙන් එහෙම වෙනවනෙ. මුල් කාලයේ දි එයාට වැඩිපුර කාලය වෙන් කරද්දි අනිත් දේවල් අමතක වෙලා යනව.

    අනිත් එක තමයි එයාට සෙට්වුණ කොල්ල ඔයා ගැන දක්වන මතය. එතනදිත් ගැටලු අවම කර ගන්න ගැහැණු ළමය ඔයා සමඟ තියෙන සම්බන්ධය දුරස් කරන්න ඉඩ තියෙනව.

    ඔය කිවුවෙ කිහිපයක් විතරයි. තව ගොඩක් තියෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් අලුත් අයගෙ අලුත් නිතීනෙ කුකූ..:(

    මන් ඇහුවේ 10,000 න් පස්සේ මාරුවෙනවද කියලා විතරයි
    උපුල් අයියා එහෙම කතාවක් කියලා තිබ්බ නිසා ඇහුවේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    She's not just a friend. she's my best friend. :sorry:

    මල්ලියා මම කිවිවා නෙ මට උන සීන් එක......ඉතින් පොඩ්ඩක් එ ගැන කල්පනා කරලා හිත හදාගන්න කො...හොදම යාලුවා කොල්ලා උන කෙල්ලන්ට bf ගෙන් ප්‍රශ්න එනවා..මම කිවිවෙ...ඉස්සල්ල කෙනා ඇණයක් උන හැටි සහ දැන් කෙනාට ලං උන හැටි ගැන..මොනාද අනෙ...මම කොච්චර කිවිවත් ඔයා එවා එ කනින් අහලා මේ කනින් පිට කරලා නේ:dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ඇහුවේ 10,000 න් පස්සේ මාරුවෙනවද කියලා විතරයි
    උපුල් අයියා එහෙම කතාවක් කියලා තිබ්බ නිසා ඇහුවේ

    අනෙ මේ ඔය වගෙ පොඩි පොඩි ගිනිගෙඩි වලටත් හිත රිද්දගන්න නම් ලැහැස්ති වෙන්න එපා...ඔයීට හපන් එවා ඉස්සරහා ට එවි.......:baffled::oo::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඇහුවේ 10,000 න් පස්සේ මාරුවෙනවද කියලා විතරයි
    උපුල් අයියා එහෙම කතාවක් කියලා තිබ්බ නිසා ඇහුවේ

    ඕව ගනන් ගන්න එපා අර ශාරුක් කාන් දැකීමෙන් ඇතිවුණ අහල්ලාදය(වචනය හරියට ම ෂුවර් නෑ) විසින් මතුකරන ලද්දක් වෙන්න ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හවස නිදාගත්ත, කාලෙකට පස්සෙ කොත්තුවක් කෑව කඩේට ගිහින් :D

    එළ එළ එහෙනම් දැන් නිදිමතකුත් නැතුව ඇති කොත්තු නිසා :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලියා මම කිවිවා නෙ මට උන සීන් එක......ඉතින් පොඩ්ඩක් එ ගැන කල්පනා කරලා හිත හදාගන්න කො...හොදම යාලුවා කොල්ලා උන කෙල්ලන්ට bf ගෙන් ප්‍රශ්න එනවා..මම කිවිවෙ...ඉස්සල්ල කෙනා ඇණයක් උන හැටි සහ දැන් කෙනාට ලං උන හැටි ගැන..මොනාද අනෙ...මම කොච්චර කිවිවත් ඔයා එවා එ කනින් අහලා මේ කනින් පිට කරලා නේ:dull::dull:

    හ්ම් මන් ඔයාගේ කතාව දන්නවනේ. ඒත් මගේ කතාව වෙනස්
    මට එයාව සෙට් කරගන්න ඕනේ නැ.
    ඒත් යාළුකම නැතිකරගන්න බෑ. අද දවසටම එක msg එකක් නැ. වෙනදට හැම මගුලම කියනවා.