~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන්න අනේ මේගොල්ලෝ කියනවා මගේ කැලැන්ඩරේ වැරදියි කියලා

    වැරදීමක්නෙ පුතා. සමා වෙන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැලැන්ඩරේ කැලැන්ඩරේ .. මට කියන්න කටුස්සන්ට වෙන්වුන දිනේ කවද්ද කියල..

    එක එක කටුසු ජාතිය සොයාගත්ත දිනේ තමයි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙට (Colombo) වැස්ස නම් නැ ,ලොකු දෙයක් :)

    ඔහොම කියන්න එපා වැස්සට තදවෙලා එන්න ඉඩ තියෙනව :dull::dull: