එක්කෝ මට පිස්සු. නැත්තන් මේකේ ඉන්න අනිත් උන්ට පිස්සු
ඇයි මොකක්ද ප්රශ්නෙ
එක්කෝ මට පිස්සු. නැත්තන් මේකේ ඉන්න අනිත් උන්ට පිස්සු
නැ නැ තව ප්රශ්න නැ

කෝ මේ මණ්ඩපේ කට්ටිය......
කුක්කා , මොරටුවේ ආකි කරපු බැච් එකක කොන්වකේෂන් තිබුන නේ මේ ලඟදි ?
ප්රශ්න ගැටලු වෙනකම් ඉන්න එපා මල්ලි.......ඔන්න ඔහෙ අහලා දාන්න........![]()
මේ දැන් හිටිය කිහිප දෙනෙක්


දැන් මේ වෙලාවේ සංවාද වෙන්නේ කුමන මාතෘකාවක්, ක්ෂේත්රයක් අරඹයාද ?දැන් මේ වෙලාවේ සංවාද වෙන්නේ කුමන මාතෘකාවක්, ක්ෂේත්රයක් අරඹයාද ?



අහන්න අහන් දෙයක් ඇයිද ඉන්නේ නාහා ඔයා...නැ මන් හොදින්. තියෙන ප්රශ්න ඇති
