~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ මේ මණ්ඩපේ කට්ටිය......
    කුක්කා , මොරටුවේ ආකි කරපු බැච් එකක කොන්වකේෂන් තිබුන නේ මේ ලඟදි ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ මණ්ඩපේ කට්ටිය......
    කුක්කා , මොරටුවේ ආකි කරපු බැච් එකක කොන්වකේෂන් තිබුන නේ මේ ලඟදි ?

    මේ දැන් හිටිය කිහිප දෙනෙක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්න ගැටලු වෙනකම් ඉන්න එපා මල්ලි.......ඔන්න ඔහෙ අහලා දාන්න........;)

    නැ මන් හොදින්. තියෙන ප්‍රශ්න ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ;););)දැන් මේ වෙලාවේ සංවාද වෙන්නේ කුමන මාතෘකාවක්, ක්ෂේත්‍රයක් අරඹයාද ?

    මාතෘකාවක් නෑ. පෞද්ගලික දේවල් ද කොහෙද දැන් ගියේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ මන් හොදින්. තියෙන ප්‍රශ්න ඇති
    අහන්න අහන් දෙයක් ඇයිද ඉන්නේ නාහා ඔයා...
    නොදන්නවාද සරා මගේ වෙන්නට බිරිඳ කියා... :yes: