අපිට ඉතින් හැමදාම වෙන්නේ අක්කලාගේ බර අදින්න තමයි ගොනා වගේ
දුක තමයි ප්රෙන්

ඔව් ඒ විතරක් නෙවෙයි. මට සපත්තුවෙනුත් ගහන්න බලන් ඉඳල තියෙන්නේ![]()

මොනවද මෙතන දැන් කතා වෙන්නේ ?![]()

මොනවද මෙතන දැන් කතා වෙන්නේ ?![]()

කට්ටිය රෙදි හෝදනවා. උබේ පිහාටු ටිකත් අරන් වරෙන්
එකෙක් අඬ අඬ ඇඳුන් මදිනව.
තව එක්කෙනෙක් හඳ පානේ පැනල යන්න plan ගහනව.
මන් තනියම කියවනව.![]()

meke 0:14 wenakam thiyena music eka thiyena song eka dannawada machan
meke 0:14 wenakam thiyena music eka thiyena song eka dannawada machan
දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය,
ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ![]()

ඒ කියන්නේ දැන් මණ්ඩපේ ගොඩ වෙන්න සුදුසු වෙලාවක් නෙමේ ආයුබෝවන්ඩ...පස්සේ වෙලාවක එන්නම්.![]()

tik tok eke meyalage channal eke namath dannawada ?![]()

දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය,
ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ![]()