~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙ අදහස් වෙනස්.....
    මම අහන්නෙ ආදරය විස්වාසය මත විතරක්ම රැදෙනවා කියන්නෙ ඇයි....
    ඇයි තමන් වෙනුවෙන් සිටිමෙන් ම පමනක් එක ආදරයක් කියලා කියන්නෙ......එහෙම සිටිම පමනක් ම විස්වාසයක් කියන්නෙ.......
    ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ.......
    ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි......

    පොඩ්ඩක් හිතන්නකො මේ ප්‍රශ්නෙ මම කොච්චර හිතනවාද කියලා......:Pමේ පොස්ට් 20000+ ගානටම මම ඉංග්‍රිසියෙන් මුකුත් කියලා නැති තරම්....එත් මේකෙදි කියවුනා මට....මොකද මම ඉංග්‍රිසි පාවිච්චි කරනවා අඩුයි ලංකාවෙදි....

    ඔයාට සරළ උත්තර හරියන්නේ නෑනේ. :P

    ආදරය රැඳෙන්නේ (දෙන්නෙක් අතර) කැමැත්ත, රාගය, කැපවීම මත. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය බරසාර කතාවක් වාගේ ෂේප් එකේ පරාලෙට නගින්න ඕනේ දැක්කේ නෑ වාගේ :oo:

    අපි වගේ පොඩි ළමයි අහස දිහා බලාගෙන ඉන්නව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට සරළ උත්තර හරියන්නේ නෑනේ. :P

    ආදරය රැඳෙන්නේ (දෙන්නෙක් අතර) කැමැත්ත, රාගය, කැපවීම මත. :dull:

    වෙන්න පුලුවන් :dull:

    අනේ මංදා....ආදරය රාගය මත රැදෙනවා කියන එක...
    කැමැත්ත සහ කැපවීම මත වෙන්න පුලුවන් කියලා හිතනවා....:dull:
    නො අයිඩියා........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ අදහස් වෙනස්.....
    මම අහන්නෙ ආදරය විස්වාසය මත විතරක්ම රැදෙනවා කියන්නෙ ඇයි....
    ඇයි තමන් වෙනුවෙන් සිටිමෙන් ම පමනක් එක ආදරයක් කියලා කියන්නෙ......එහෙම සිටිම පමනක් ම විස්වාසයක් කියන්නෙ.......
    ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ.......
    ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි......

    පොඩ්ඩක් හිතන්නකො මේ ප්‍රශ්නෙ මම කොච්චර හිතනවාද කියලා......:Pමේ පොස්ට් 20000+ ගානටම මම ඉංග්‍රිසියෙන් මුකුත් කියලා නැති තරම්....එත් මේකෙදි කියවුනා මට....මොකද මම ඉංග්‍රිසි පාවිච්චි කරනවා අඩුයි ලංකාවෙදි....
    විශ්වාසය ඇති වෙන්න අන්‍යඅවබෝධය තියන්න ඕනා දෙන්නට දෙන්න අතර හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕනා එහෙමයි විශ්වාසය ඇති වෙන්නේ පුරුදු ගතියක් හැගීමක් දැනෙන්නේ එතකොට විශ්වාසය දැඩි වෙන්නේ මම කලින් කිව්වා කරුණු සම්පුර්ණ වෙනකොට

    තමන් වෙනුවෙන්ම සිටීමෙන් පමණක් කියලා ඔයා අදහස් කරපු දේ ගැන මට පැහැදිලි උනා මදි

    ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ.......
    කවුද කොහෙද හෙවුවේ

    මම හිතන්නේ ඔයා අහන්නේ අනිත් කෙනා ගැන හොයනවා කියලා මම කිව්ව දේ සම්බන්ධව නෙවෙයි ඔයා කැමති නැද්ද අඩුගානේ ඔයා කෑවද කියලා අඩුගානේ හොයල බලනවටවත් එකට කියන්නේ සාමුහික හැගීම එහෙම නැත්නම් අපේ අපි කියන හැගීම ආදරේ කරන කෙනෙක්ගෙන් අහල බලන්න කො

    ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි......
    ඉන්න කෙනාව බාර ගන්නවා කියලා ඔයා අදහස් කරන්නේ මම හිතන්නේ වෙනස්ම ගතිගුණ තියෙන කෙනෙක් ලැබුනොත් කියන අදහස වෙන්න ඕනා

    ඔයාගේ පවුලට පවුලේ අදහස් වලට කිට්ටු සමීප කෙනෙක් ඔයාලගේ මතක ගරු කරන කෙනෙක් ලැබෙනවට ඔයා කැමති නැද්ද සාමාන්‍ය වශයෙන් කෙල්ලෙක් කැමති දුරස් වෙලා ඉන්නවට වඩා පවුලක් වගේ එකට ඉන්න ඔයා එහෙම නැතුව ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට සරළ උත්තර හරියන්නේ නෑනේ. :P

    ආදරය රැඳෙන්නේ (දෙන්නෙක් අතර) කැමැත්ත, රාගය, කැපවීම මත. :dull:

    ආදරය = කැමැත්ත ද? :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    *ටිකිරි මොළේ* ඔය බස් අයිති ඇමතිලයි ලොකු ලොකු මුදලාලියි යන වාහනවලට පෙට්‍රල් ඩීසල් වැඩිවුනාම ඒගොල්ලො යන්නේ පයින්ද? :P:lol::lol:
    අඩෝ අපිටත් බස් තියෙනවා බන් :baffled::frown:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: අනේ මන්ද‍. හිතල බලන්න ඕන එහෙම ද කියල
    :D
    7.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාට සරළ උත්තර හරියන්නේ නෑනේ. :P

    ආදරය රැඳෙන්නේ (දෙන්නෙක් අතර) කැමැත්ත, රාගය, කැපවීම මත. :dull:
    වර්තමානය් දෙවැනි එක තමයි මුලටම ඇවිල්ල තියෙන්නේ සමහර අයට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විශ්වාසය ඇති වෙන්න අන්‍යඅවබෝධය තියන්න ඕනා දෙන්නට දෙන්න අතර හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕනා එහෙමයි විශ්වාසය ඇති වෙන්නේ පුරුදු ගතියක් හැගීමක් දැනෙන්නේ එතකොට විශ්වාසය දැඩි වෙන්නේ මම කලින් කිව්වා කරුණු සම්පුර්ණ වෙනකොට

    තමන් වෙනුවෙන්ම සිටීමෙන් පමණක් කියලා ඔයා අදහස් කරපු දේ ගැන මට පැහැදිලි උනා මදි

    කවුද කොහෙද හෙවුවේ

    මම හිතන්නේ ඔයා අහන්නේ අනිත් කෙනා ගැන හොයනවා කියලා මම කිව්ව දේ සම්බන්ධව නෙවෙයි ඔයා කැමති නැද්ද අඩුගානේ ඔයා කෑවද කියලා අඩුගානේ හොයල බලනවටවත් එකට කියන්නේ සාමුහික හැගීම එහෙම නැත්නම් අපේ අපි කියන හැගීම ආදරේ කරන කෙනෙක්ගෙන් අහල බලන්න කො

    ඉන්න කෙනාව බාර ගන්නවා කියලා ඔයා අදහස් කරන්නේ මම හිතන්නේ වෙනස්ම ගතිගුණ තියෙන කෙනෙක් ලැබුනොත් කියන අදහස වෙන්න ඕනා

    ඔයාගේ පවුලට පවුලේ අදහස් වලට කිට්ටු සමීප කෙනෙක් ඔයාලගේ මතක ගරු කරන කෙනෙක් ලැබෙනවට ඔයා කැමති නැද්ද සාමාන්‍ය වශයෙන් කෙල්ලෙක් කැමති දුරස් වෙලා ඉන්නවට වඩා පවුලක් වගේ එකට ඉන්න ඔයා එහෙම නැතුව ඇති

    හෙට ඔය ටිකට උත්තරයක් දෙන්නම්....ඔයා මම කියපුවා වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ ඔක්කොම වගෙ......
    නිදාගන්න එන්නලු....හෙට උදෙන් නැගිටින්න ඔනි නිසා....

    හැමොටම සුබ රාත්‍රියක් :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආදරය = කැමැත්ත ද? :D

    වෙන්න පුලුවන් :dull:

    අනේ මංදා....ආදරය රාගය මත රැදෙනවා කියන එක...
    කැමැත්ත සහ කැපවීම මත වෙන්න පුලුවන් කියලා හිතනවා....:dull:
    නො අයිඩියා........

    ආ මෙන්න පොතකුයි පැන්සලකුයි අරන් ලියා ගෙන පාඩන් කරගන්න. :P:P

    Triangular_Theory_of_Love1.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no: