~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    graphic, vfx, web dev, app dev ඔක්කොමටම කැමතියි :baffled:

    එහෙනම් ඉතින් හොඳයිනෙ. ඒ පැති ගොඩක් වෙලාවට එකට එකක් සම්බන්ධ වෙනවනෙ. හරියට ම නොවුණත්.

    Photoshop
    Illustrator

    ඕව ද පුළුවන් ඔයාට?

    WEB වලින් පුළුවන්

    HTML
    CSS
    Javascript

    වගේ ඒව ද? PHP ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බුද්ධ චරිතේ යශෝදරාව ගැන කතාකරන්න වැඩිය කැමති නැ
    ආගමික ගැටළු පැන නගින නිසා

    මේතන ආගමික ගැටලුවක් නැනෙ.....අනික මේක මංඩපෙ නෙ...ත්‍රෙඩ් එකක් නෙමෙයි නෙ දැම්මෙ......ප්‍රශ්නයක් ඇහුවෙ....
    උපුල් අයියත් නැ........එයා මුත්තා පස්සෙ ගිහින්.....:angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් ඉතින් හොඳයිනෙ. ඒ පැති ගොඩක් වෙලාවට එකට එකක් සම්බන්ධ වෙනවනෙ. හරියට ම නොවුණත්.

    Photoshop
    Illustrator
    ඕව ද පුළුවන් ඔයාට?

    WEB වලින් පුළුවන්

    HTML
    CSS
    Javascript
    වගේ ඒව ද? PHP ?

    graphic video නම් ටිකක් පුළුවන් දැන් වැඩ කරන්නේ ඒ පැත්තේ
    Ps, Ai, Ae, Pr, max, තව එකෙක ඒවා තියෙනවා

    වෙබ් නම් ගොඩක් වැඩ කරලා දීලා නෑ site 2ක් වගේ තමා. ඒත් අදුරන උන්ට විතරයි
    HTML, css, wordpress, joomla වගේ ඒවා
    php, Javascript නොදනිමි.

    app dev. ඉගෙනගන්න ආසයි :D
    ඒකට තම UX/UI ගැන ඇහුවේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේතන ආගමික ගැටලුවක් නැනෙ.....අනික මේක මංඩපෙ නෙ...ත්‍රෙඩ් එකක් නෙමෙයි නෙ දැම්මෙ......ප්‍රශ්නයක් ඇහුවෙ....
    උපුල් අයියත් නැ........එයා මුත්තා පස්සෙ ගිහින්.....:angry:

    මොකටද මුත්තා පස්සේ ගිහින් තියෙන්නේ :baffled:?

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ආගම අනුවනම් මෙහෙමයි මට හිතෙන්නේ

    යහොධරා, සිද්ධාර්ථ පෙර භාවයන් කීපයක සිට පෙරුම් පුරාගෙන ආ පෙම්වතුන්
    සිද්ධාර්ථ උපත ලබන්නෙම මතු දිනෙක බුද්ධත්වය ලැබෙන බව දැනගෙන

    බුදු බව පතාගෙන ආපු සිද්ධාර්ථ ලා වර්තමානේ ඉන්න විදියක් නෑ.
    ඒ කියන්නේ යෂෝදරාලත් ඉන්න විදියක් නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    graphic video නම් ටිකක් පුළුවන් දැන් වැඩ කරන්නේ ඒ පැත්තේ
    Ps, Ai, Ae, Pr, max, තව එකෙක ඒවා තියෙනවා

    වෙබ් නම් ගොඩක් වැඩ කරලා දීලා නෑ site 2ක් වගේ තමා. ඒත් අදුරන උන්ට විතරයි
    HTML, css, wordpress, joomla වගේ ඒවා
    php, Javascript නොදනිමි.

    app dev. ඉගෙනගන්න ආසයි :D
    ඒකට තම UX/UI ගැන ඇහුවේ

    ඇඩෝබි සෙට් එකේනම් දන්න ඒව හොඳයි :D

    UI Design වලට අමතරව ඉතින් ඩිවලෝප්මන්ට් වලට කැමති නිසා.

    එහෙනම් ඉතින් Java, Kotlin හෝ C++, C# වගේ ඒවත් එක්ක HTML5, JavaScript හා MYSQL වගේ ඒව ගැන ඉගෙන ගන්න වෙයි. iOS ඒව කරනවනම් ඉතින් ඒවට අදාල ඒවත්.

    UI ගැනත් ඉතින් දැනගන්න වෙයි. මොක ද Google Material Design වගේ එව ගැන දැනගන්න වෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Walmart මරු දැන් Cart වලිනුත් බඩුගන්න අයගෙ ඩීටේල්ස් එකතු කරන්න හදන්නෙ. මාකටින්වලට මරුවට යූස් කරයි :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකටද මුත්තා පස්සේ ගිහින් තියෙන්නේ :baffled:?

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ආගම අනුවනම් මෙහෙමයි මට හිතෙන්නේ

    යහොධරා, සිද්ධාර්ථ පෙර භාවයන් කීපයක සිට පෙරුම් පුරාගෙන ආ පෙම්වතුන්
    සිද්ධාර්ථ උපත ලබන්නෙම මතු දිනෙක බුද්ධත්වය ලැබෙන බව දැනගෙන

    බුදු බව පතාගෙන ආපු සිද්ධාර්ථ ලා වර්තමානේ ඉන්න විදියක් නෑ.
    ඒ කියන්නේ යෂෝදරාලත් ඉන්න විදියක් නැ

    අහ් නැ නැ මම අහන්නෙ එ පදනමේ ඉදන් නෙමෙයි...යශොදරා සිද්දාර්ත කුමාරයා එයාව දාලා බුදුබව සොයා ගියා..එත් යශොදරා නෙමෙයි වෙන කෙනෙක් පැතුවෙ..එයා ස්වාමියා වෙනුවෙන් ම හිටියා එයාව දාලා ගියත්...එක හැම ආතමයකම උනත් හිටියා...
    එ විදිහට බලද්දි යශොදරා ස්වාමියා විසින් අත් හල බිරිදක්..ඉතින් මම අහන්නෙ යශොදරා වගෙ වෙන හැම බිරිදටම සිද්දාර්ත වගෙ ස්වාමියෙක් ද ලැබෙන්නෙ කියලා...තමන් ව දාලා යන....:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ් නැ නැ මම අහන්නෙ එ පදනමේ ඉදන් නෙමෙයි...යශොදරා සිද්දාර්ත කුමාරයා එයාව දාලා බුදුබව සොයා ගියා..එත් යශොදරා නෙමෙයි වෙන කෙනෙක් පැතුවෙ..එයා ස්වාමියා වෙනුවෙන් ම හිටියා එයාව දාලා ගියත්...එක හැම ආතමයකම උනත් හිටියා...
    එ විදිහට බලද්දි යශොදරා ස්වාමියා විසින් අත් හල බිරිදක්..ඉතින් මම අහන්නෙ යශොදරා වගෙ වෙන හැම බිරිදටම සිද්දාර්ත වගෙ ස්වාමියෙක් ද ලැබෙන්නෙ කියලා...තමන් ව දාලා යන....:confused:

    මේවා මෙහෙම දාලා ඔයාට අපේ හතර පෝයටම සිල් ගන්න ආගමික අයියාලාගෙන් හොදට අහගන්න තමයි වෙන්නේ :P
    සිද්ධාර්ථ චරිතයත් එක්ක ගත්තොත් ඔයා කියපු කතාව වැරදියි.

    ආගමික චරිත නැතුව මෙහෙම කියන්නම්කො
    තම ස්වාමියා වෙනුවෙන් හැමදේම කැපකරන බිරිදකට සැමවිටම ලැබෙන්නේ අවසානයේ තමන්ට දුකක් දෙන පිරිමියෙක්ද කියලනේ අහන්නේ

    සැමවිටම ඔව් කියන්න බැ.
    ඒකට වාසනාව / අවාසනාව බලපානවා ඇති
    තව නොයෙකුත් හේතු තියෙනවා
    ඊයේ කිව්ව විදියට ආදරය, විශ්වාසය මත රදාපවතින්න පුළුවන්
    අනිත් එක ඕක දෙපැත්තටම සිද්ධ වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇඩෝබි සෙට් එකේනම් දන්න ඒව හොඳයි :D

    UI Design වලට අමතරව ඉතින් ඩිවලෝප්මන්ට් වලට කැමති නිසා.

    එහෙනම් ඉතින් Java, Kotlin හෝ C++, C# වගේ ඒවත් එක්ක HTML5, JavaScript හා MYSQL වගේ ඒව ගැන ඉගෙන ගන්න වෙයි. iOS ඒව කරනවනම් ඉතින් ඒවට අදාල ඒවත්.

    UI ගැනත් ඉතින් දැනගන්න වෙයි. මොක ද Google Material Design වගේ එව ගැන දැනගන්න වෙනවනෙ.

    :yes::yes::yes:
    ගොඩක් දේවල් තියෙනවනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේවා මෙහෙම දාලා ඔයාට අපේ හතර පෝයටම සිල් ගන්න ආගමික අයියාලාගෙන් හොදට අහගන්න තමයි වෙන්නේ :P
    සිද්ධාර්ථ චරිතයත් එක්ක ගත්තොත් ඔයා කියපු කතාව වැරදියි.

    ආගමික චරිත නැතුව මෙහෙම කියන්නම්කො
    තම ස්වාමියා වෙනුවෙන් හැමදේම කැපකරන බිරිදකට සැමවිටම ලැබෙන්නේ අවසානයේ තමන්ට දුකක් දෙන පිරිමියෙක්ද කියලනේ අහන්නේ

    සැමවිටම ඔව් කියන්න බැ.
    ඒකට වාසනාව / අවාසනාව බලපානවා ඇති
    තව නොයෙකුත් හේතු තියෙනවා
    ඊයේ කිව්ව විදියට ආදරය, විශ්වාසය මත රදාපවතින්න පුළුවන්
    අනිත් එක ඕක දෙපැත්තටම සිද්ධ වෙනවා

    ඔන්න ඔය වගෙ කෙලින් උත්තරයක් දෙන්නකො අප්පා...වටෙ නොයා.......:dull:
    මම එවා එච්චර හිතන්නෙ නැ සුදු....මම දන්නවා මේකෙ 4 පොයට සිල් ගන්න අයගෙ චරිත හොදට.....:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරය විස්වාසය මත ද රදාපවතින්නෙ........:confused:

    ඔව් ආදරය හා විස්වාසය උපරිම දෙන්නම අතර තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    ගොඩක් දේවල් තියෙනවනේ

    :yes::yes: ගොඩක් දේවල් තියෙනව. ඔය කිවුවෙත් සාමාන්‍යය දේවල්නෙ. තව ඉතින් තියෙනවනෙ. ටික ටික ඉගෙන ගන්න. මාත් ඔය ඇප් ඩිවලොප්මන්ට් ලැන්වේජ්නම් එකක්වත් දන්නෙ නෑ :D