graphic, vfx, web dev, app dev ඔක්කොමටම කැමතියි![]()
බුද්ධ චරිතේ යශෝදරාව ගැන කතාකරන්න වැඩිය කැමති නැ
ආගමික ගැටළු පැන නගින නිසා

එහෙනම් ඉතින් හොඳයිනෙ. ඒ පැති ගොඩක් වෙලාවට එකට එකක් සම්බන්ධ වෙනවනෙ. හරියට ම නොවුණත්.
Photoshop
Illustrator
ඕව ද පුළුවන් ඔයාට?
WEB වලින් පුළුවන්
HTML
CSS
Javascript
වගේ ඒව ද? PHP ?

මේතන ආගමික ගැටලුවක් නැනෙ.....අනික මේක මංඩපෙ නෙ...ත්‍රෙඩ් එකක් නෙමෙයි නෙ දැම්මෙ......ප්‍රශ්නයක් ඇහුවෙ....
උපුල් අයියත් නැ........එයා මුත්තා පස්සෙ ගිහින්.....![]()
?graphic video නම් ටිකක් පුළුවන් දැන් වැඩ කරන්නේ ඒ පැත්තේ
Ps, Ai, Ae, Pr, max, තව එකෙක ඒවා තියෙනවා
වෙබ් නම් ගොඩක් වැඩ කරලා දීලා නෑ site 2ක් වගේ තමා. ඒත් අදුරන උන්ට විතරයි
HTML, css, wordpress, joomla වගේ ඒවා
php, Javascript නොදනිමි.
app dev. ඉගෙනගන්න ආසයි
ඒකට තම UX/UI ගැන ඇහුවේ

මොකටද මුත්තා පස්සේ ගිහින් තියෙන්නේ?
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ආගම අනුවනම් මෙහෙමයි මට හිතෙන්නේ
යහොධරා, සිද්ධාර්ථ පෙර භාවයන් කීපයක සිට පෙරුම් පුරාගෙන ආ පෙම්වතුන්
සිද්ධාර්ථ උපත ලබන්නෙම මතු දිනෙක බුද්ධත්වය ලැබෙන බව දැනගෙන
බුදු බව පතාගෙන ආපු සිද්ධාර්ථ ලා වර්තමානේ ඉන්න විදියක් නෑ.
ඒ කියන්නේ යෂෝදරාලත් ඉන්න විදියක් නැ

අහ් නැ නැ මම අහන්නෙ එ පදනමේ ඉදන් නෙමෙයි...යශොදරා සිද්දාර්ත කුමාරයා එයාව දාලා බුදුබව සොයා ගියා..එත් යශොදරා නෙමෙයි වෙන කෙනෙක් පැතුවෙ..එයා ස්වාමියා වෙනුවෙන් ම හිටියා එයාව දාලා ගියත්...එක හැම ආතමයකම උනත් හිටියා...
එ විදිහට බලද්දි යශොදරා ස්වාමියා විසින් අත් හල බිරිදක්..ඉතින් මම අහන්නෙ යශොදරා වගෙ වෙන හැම බිරිදටම සිද්දාර්ත වගෙ ස්වාමියෙක් ද ලැබෙන්නෙ කියලා...තමන් ව දාලා යන....![]()

ඇඩෝබි සෙට් එකේනම් දන්න ඒව හොඳයි
UI Design වලට අමතරව ඉතින් ඩිවලෝප්මන්ට් වලට කැමති නිසා.
එහෙනම් ඉතින් Java, Kotlin හෝ C++, C# වගේ ඒවත් එක්ක HTML5, JavaScript හා MYSQL වගේ ඒව ගැන ඉගෙන ගන්න වෙයි. iOS ඒව කරනවනම් ඉතින් ඒවට අදාල ඒවත්.
UI ගැනත් ඉතින් දැනගන්න වෙයි. මොක ද Google Material Design වගේ එව ගැන දැනගන්න වෙනවනෙ.



මේවා මෙහෙම දාලා ඔයාට අපේ හතර පෝයටම සිල් ගන්න ආගමික අයියාලාගෙන් හොදට අහගන්න තමයි වෙන්නේ
සිද්ධාර්ථ චරිතයත් එක්ක ගත්තොත් ඔයා කියපු කතාව වැරදියි.
ආගමික චරිත නැතුව මෙහෙම කියන්නම්කො
තම ස්වාමියා වෙනුවෙන් හැමදේම කැපකරන බිරිදකට සැමවිටම ලැබෙන්නේ අවසානයේ තමන්ට දුකක් දෙන පිරිමියෙක්ද කියලනේ අහන්නේ
සැමවිටම ඔව් කියන්න බැ.
ඒකට වාසනාව / අවාසනාව බලපානවා ඇති
තව නොයෙකුත් හේතු තියෙනවා
ඊයේ කිව්ව විදියට ආදරය, විශ්වාසය මත රදාපවතින්න පුළුවන්
අනිත් එක ඕක දෙපැත්තටම සිද්ධ වෙනවා


ආදරය, විශ්වාසය මත රදාපවතින්න පුළුවන්

ආදරය විස්වාසය මත ද රදාපවතින්නෙ........![]()

ගොඩක් දේවල් තියෙනවනේ

ගොඩක් දේවල් තියෙනව. ඔය කිවුවෙත් සාමාන්‍යය දේවල්නෙ. තව ඉතින් තියෙනවනෙ. ටික ටික ඉගෙන ගන්න. මාත් ඔය ඇප් ඩිවලොප්මන්ට් ලැන්වේජ්නම් එකක්වත් දන්නෙ නෑ 