~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..

    පරණ ඒවත් අහනව. ඒත් මේ ලිස්ට් එකේනම් තියෙන්නෙ අලුත් ඒව මං හිතන්නෙ. :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාලි ,,,පොඩ්ඩක් එලියට යන්න වෙනවා
    මම එහෙනම් ගිහින් එන්නම්
    කිලර් මල්ලි කතා කරන්න බැරි උනා කියලා මුකුත් හිතන්න එපා ..
    පස්සේ සෙට් වෙමු ..
    බුදුසරණයි දෙන්නටම ...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාලි ,,,පොඩ්ඩක් එලියට යන්න වෙනවා
    මම එහෙනම් ගිහින් එන්නම්
    කිලර් මල්ලි කතා කරන්න බැරි උනා කියලා මුකුත් හිතන්න එපා ..
    පස්සේ සෙට් වෙමු ..
    බුදුසරණයි දෙන්නටම ...


    :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මාලි ,,,පොඩ්ඩක් එලියට යන්න වෙනවා
    මම එහෙනම් ගිහින් එන්නම්
    කිලර් මල්ලි කතා කරන්න බැරි උනා කියලා මුකුත් හිතන්න එපා ..
    පස්සේ සෙට් වෙමු ..
    බුදුසරණයි දෙන්නටම ...

    ඔහොම කිව්වම තමයි හිතන්න වෙන්නේ :baffled::baffled: එල එල බොක්ක බුදු සරණයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..

    Phir Bhi Tumko Chaahungi - Shraddha Kapoor
    Dekhte Dekhte - Atif Aslam
    Hua Hain Aaj Pehli Baar - Pulkit Samrat, Urvashi Rautela
    Baaton Ko Teri - Arijit Singh
    Bulleya - Amit Mishra & Shilpa Rao

    ඔය අද දවසෙ අහපු ටික