ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..
පරණ ඒවත් අහනව. ඒත් මේ ලිස්ට් එකේනම් තියෙන්නෙ අලුත් ඒව මං හිතන්නෙ.

ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..

පරණ ඒවත් අහනව. ඒත් මේ ලිස්ට් එකේනම් තියෙන්නෙ අලුත් ඒව මං හිතන්නෙ.![]()

එහෙනං හරියන්නේ නෑමාලි ,,,පොඩ්ඩක් එලියට යන්න වෙනවා
මම එහෙනම් ගිහින් එන්නම්
කිලර් මල්ලි කතා කරන්න බැරි උනා කියලා මුකුත් හිතන්න එපා ..
පස්සේ සෙට් වෙමු ..
බුදුසරණයි දෙන්නටම ...

ඔව්........

sorry sorry
මේකේ තිබුනට ඇදලා දැම්මා මොකක්ද කියලා දැක්කේ දැන් ..![]()

මාලි ,,,පොඩ්ඩක් එලියට යන්න වෙනවා
මම එහෙනම් ගිහින් එන්නම්
කිලර් මල්ලි කතා කරන්න බැරි උනා කියලා මුකුත් හිතන්න එපා ..
පස්සේ සෙට් වෙමු ..
බුදුසරණයි දෙන්නටම ...

එල එල බොක්ක බුදු සරණයි...ප්ලාස්ටික් එවාද
සුදු මැණික
ඒ ලිස්ට් එකත් දාපන්කෝ.. මන් නං පරණ හින්දි සින්දු තමයි අහන්නේ..
සුදු මැණික
පසුව සෙට් වී පිස්සුවක් නටමු ..
ආයෙත් හැංගෙන්න එහෙම එපා අවුරුදු දෙක තුනකට .

අපේ එවුන්ට වෙන වැඩක් නැද්ද බන් ...

ඔය උපුල් අයියා Popular Thread Creator පෝල් එක බල බල ගෙදරට වෙලා නටන විඩියෝ එකක්![]()