~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොන්ද දැකගන්න බැරිඋඉනා :P

    වාහනයක් ගන්න කොට හැම තැනම චෙක්කරලා ගන්නේ ඒත් ..... එක්කෝ ඔනේ නෑ කියන්න:baffled::baffled: (මගේ වාහනේට මං ආදරෙයි ඒක නිසා පොඩ්ඩක් හීරෑනත් මට දුකයි:love::love:)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
    ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
    හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි

    ඉස්සෙල්ලා ගවුමක් විතරයි ඉල්ලුවෙ... දැන් බලද්දි ගවුමයි කෙල්ලයි දෙකම ඕනවෙලා...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඒක ඇත්ත
    සියදිවි හානි කරගන්න එකනම් කොහොමත් මෝඩ වැඩක් (ඒක ඉතින් එක එක්කනාගේ මානසික මට්ටමනේ)
    ඒත් අච්චර දේවල් කරපු ගැනියෙක්, ඒ ගැනිගේ අම්මා ගැන හිතද්දී පුදුම කේන්තියක් එන්නේ

    එහෙම තමයි බන්.. මොනවා කරන්නද :sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලා:yes::yes: තව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට:P

    :rolleyes::rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සෙල්ලා ගවුමක් විතරයි ඉල්ලුවෙ... දැන් බලද්දි ගවුමයි කෙල්ලයි දෙකම ඕනවෙලා...

    ගවුම විතරක් තිබුනට මදිනේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
    ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
    හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි

    එළ බලමු එහෙම එකක් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වාහනයක් ගන්න කොට හැම තැනම චෙක්කරලා ගන්නේ ඒත් ..... එක්කෝ ඔනේ නෑ කියන්න:baffled::baffled: (මගේ වාහනේට මං ආදරෙයි ඒක නිසා පොඩ්ඩක් හීරෑනත් මට දුකයි:love::love:)

    වාහනයක් ගන්න නෙමෙයි හැදුවේ
    දැකපු වාහනයක් විස්තර කරන්න :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උබ දාපු පික් එක මරු.
    ගවුම මන් කිව්වා වගේ උනානම්
    තොල් ටිකක් ඔයිට වඩා ලොකුයි

    තොල් ලොකු වෙන්න නං ඉතින් අප්‍රිකන් එකක් තමයි... :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර ප්‍රින්ස්ගෙ "සද කුමාරියක්" වගේ තමයි.....
    නටල නටල ඉවරවෙලා බලද්දි කෙල්ල වෙන එකෙක් කසාද බැදල අරන්ගිය එකට නටල තියෙන්නෙ...

    :rofl::rofl: එහෙම තමයි ඒ කාලෙ 6 x 8 රැල්ලක් තිබුණනෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලා:yes::yes: තව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට:P

    මුත්තගෙ පොත බලලා...
    හොද කෙල්ලෙක් හොයලා...
    කටයුත්තක් කරලා...
    දෙන්නකො දැන්....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වාහනයක් ගන්න නෙමෙයි හැදුවේ
    දැකපු වාහනයක් විස්තර කරන්න :P

    එහෙනම් ඩිකියයි බොනට් එකෙනුයි විස්තර කරන්න පටන් ගන්න රාහුල හාමුදුරැවොත් එතනින් තමයි වර්ණනාව පටන් ගත්තේ:P (සැලලිහිණි සංදේශයේ)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තොල් ලොකු වෙන්න නං ඉතින් අප්‍රිකන් එකක් තමයි... :baffled::baffled::baffled:

    නෑ නෑ එච්චර ලොකු නැ. අර පොටෝ එකට වඩා ටිකක් ලොකුයි. මෙහෙ කෙල්ලෙක්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ දාපු පික් එක මරු.
    ගවුම මන් කිව්වා වගේ උනානම්
    තොල් ටිකක් ඔයිට වඩා ලොකුයි

    :shocked::shocked: එක එක අඟපසඟ ගැනනම් හොයන්න බෑ පුතා :rofl: