කොන්ද දැකගන්න බැරිඋඉනා![]()
වාහනයක් ගන්න කොට හැම තැනම චෙක්කරලා ගන්නේ ඒත් ..... එක්කෝ ඔනේ නෑ කියන්න

(මගේ වාහනේට මං ආදරෙයි ඒක නිසා පොඩ්ඩක් හීරෑනත් මට දුකයි
)කොන්ද දැකගන්න බැරිඋඉනා![]()

(මගේ වාහනේට මං ආදරෙයි ඒක නිසා පොඩ්ඩක් හීරෑනත් මට දුකයි
)මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි
ඔව් ඒක ඇත්ත
සියදිවි හානි කරගන්න එකනම් කොහොමත් මෝඩ වැඩක් (ඒක ඉතින් එක එක්කනාගේ මානසික මට්ටමනේ)
ඒත් අච්චර දේවල් කරපු ගැනියෙක්, ඒ ගැනිගේ අම්මා ගැන හිතද්දී පුදුම කේන්තියක් එන්නේ


කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලාතව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට
![]()



ඉස්සෙල්ලා ගවුමක් විතරයි ඉල්ලුවෙ... දැන් බලද්දි ගවුමයි කෙල්ලයි දෙකම ඕනවෙලා...

මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි

වාහනයක් ගන්න කොට හැම තැනම චෙක්කරලා ගන්නේ ඒත් ..... එක්කෝ ඔනේ නෑ කියන්න(මගේ වාහනේට මං ආදරෙයි ඒක නිසා පොඩ්ඩක් හීරෑනත් මට දුකයි
)

issara nam kellek nathi unama posts per minute eka bahinawa hodatama.
dan kollo athare saha sambathawaya wadi wela.
kello na kiyala post pramanaya adu wenne na..
ohoma yamu boys

දැන්වත් නිදාගන්න ඕන.... එත් ඔය හයිලයිට් කරපු ටික තේරුනේ නෑ...ඒ කොහොමද මෙතනට අදාළ කරගන්නේ
බැ...තව සිංදු තියෙ නෙ...එ ටික ඔයාට නෙමෙයි


උබ දාපු පික් එක මරු.
ගවුම මන් කිව්වා වගේ උනානම්
තොල් ටිකක් ඔයිට වඩා ලොකුයි



අර ප්‍රින්ස්ගෙ "සද කුමාරියක්" වගේ තමයි.....
නටල නටල ඉවරවෙලා බලද්දි කෙල්ල වෙන එකෙක් කසාද බැදල අරන්ගිය එකට නටල තියෙන්නෙ...

එහෙම තමයි ඒ කාලෙ 6 x 8 රැල්ලක් තිබුණනෙකොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලාතව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට
![]()
වාහනයක් ගන්න නෙමෙයි හැදුවේ
දැකපු වාහනයක් විස්තර කරන්න![]()
(සැලලිහිණි සංදේශයේ)තොල් ලොකු වෙන්න නං ඉතින් අප්‍රිකන් එකක් තමයි...![]()
උබ දාපු පික් එක මරු.
ගවුම මන් කිව්වා වගේ උනානම්
තොල් ටිකක් ඔයිට වඩා ලොකුයි

එක එක අඟපසඟ ගැනනම් හොයන්න බෑ පුතා 