අන්න අසහන ඇවිත් ඇහුව ත්රෙඩ් එක දාන්න මොකක් හරි කරන්න බලල .මට අවුලක් නැ........කැමති වෙලාවක දාන්න...............
ඒ වෙලාව අමාරුනන් කියන්න මම හත අට වෙලා දාන්නන්....කට්ටිය මොකුත් තාම කිව්වෙ නෑ ඔයාල දෙන්න තමයි කෙදිරිගාන්නෙ![]()
අන්න අසහන ඇවිත් ඇහුව ත්රෙඩ් එක දාන්න මොකක් හරි කරන්න බලල .
එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයට පාඩු වෙන්න බෑනේ.. අව්ලක් නෑ .............
එහෙම නම් තවත් හොඳයි ඒ වෙලාවට තමයි අපි ගෙදර

6න් පස්සේ කට්ටිය ගෙවල් වැල ඉන්න වෙලාවනේ 

අව්ලක් නැත්තන් මෙතන ලමිස්සි වගේ කියවන් නැතුව ඉදින්...

ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේඅසහන දාන්නන් කිව්වද...හරි එහෙනන් අපි ගියා...

එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයට පාඩු වෙන්න බෑනේ.. අව්ලක් නෑ .............
අන්න එකනේ..... මාත් කිව්වේ....6න් පස්සේ කට්ටිය ගෙවල් වැල ඉන්න වෙලාවනේ
![]()

මූ වගේ දිව දෙකේ මිනිහෙක් යකෝ... 
අන්න අසහන ඇවිත් ඇහුව ත්රෙඩ් එක දාන්න මොකක් හරි කරන්න බලල .
ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ![]()

මූ වගේ දිව දෙකේ මිනිහෙක් යකෝ...
![]()
නෑ මෙතන කට්ටිය කියන වෙලාවට දාපන්.. අපි කව්ද මෙතන තීරණ ගන්න මල් බබත් එකම කිව්ව නිසයි මන් එහෙම කිව්වේ.. පොඩ්ඩක් ත්රෙඩ් එකේ පස්සට ගිහින් බලපන් මන් ඒ දවස් වලට කියල ඇත්තේ 5-6න් පස්සේ දාන ත්රෙඩ් එකක් දාමු කියල...

ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ![]()
ගුටි පොරේ පෙන්වන්න කියලා ටිකටුත් ගහවි...........