~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ වෙලාව අමාරුනන් කියන්න මම හත අට වෙලා දාන්නන්....කට්ටිය මොකුත් තාම කිව්වෙ නෑ ඔයාල දෙන්න තමයි කෙදිරිගාන්නෙ :dull:

    එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයට පාඩු වෙන්න බෑනේ.. අව්ලක් නෑ .............
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයට පාඩු වෙන්න බෑනේ.. අව්ලක් නෑ .............

    අව්ලක් නැත්තන් මෙතන ලමිස්සි වගේ කියවන් නැතුව ඉදින්...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම නම් තවත් හොඳයි ඒ වෙලාවට තමයි අපි ගෙදර

    අන්න එකනේ..... මාත් කිව්වේ....:yes::yes: 6න් පස්සේ කට්ටිය ගෙවල් වැල ඉන්න වෙලාවනේ :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසහන දාන්නන් කිව්වද...හරි එහෙනන් අපි ගියා...
    ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයට පාඩු වෙන්න බෑනේ.. අව්ලක් නෑ .............

    අන්න එකනේ..... මාත් කිව්වේ....:yes::yes: 6න් පස්සේ කට්ටිය ගෙවල් වැල ඉන්න වෙලාවනේ :D:D

    :rofl::rofl::rofl: මූ වගේ දිව දෙකේ මිනිහෙක් යකෝ... :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න අසහන ඇවිත් ඇහුව ත්‍රෙඩ් එක දාන්න මොකක් හරි කරන්න බලල .

    එහෙනම් කටුස් අශිට ත්‍රෙඩ් එක හදලා දෙන්න....පව් නෙ..වැඩ තියෙනවා නෙ...එයාට පොස්ට් කරන වැඩෙ විතරක් තියමු...එයාටත් ෆ්‍රි වෙලාවක් බලලා ත්‍රෙඩ් එක දාන වෙලාව ඩිසයිඩ් කරමු.......
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ :P

    මට බෑ අර කෙල්ලව කනවැන්දුම් කරන්න ඌටම දීපන් එහෙනන්....එක්කො :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl::rofl: මූ වගේ දිව දෙකේ මිනිහෙක් යකෝ... :dull:

    නෑ මෙතන කට්ටිය කියන වෙලාවට දාපන්.. අපි කව්ද මෙතන තීරණ ගන්න මල් බබත් එකම කිව්ව නිසයි මන් එහෙම කිව්වේ.. පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ පස්සට ගිහින් බලපන් මන් ඒ දවස් වලට කියල ඇත්තේ 5-6න් පස්සේ දාන ත්‍රෙඩ් එකක් දාමු කියල...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මෙතන කට්ටිය කියන වෙලාවට දාපන්.. අපි කව්ද මෙතන තීරණ ගන්න මල් බබත් එකම කිව්ව නිසයි මන් එහෙම කිව්වේ.. පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ පස්සට ගිහින් බලපන් මන් ඒ දවස් වලට කියල ඇත්තේ 5-6න් පස්සේ දාන ත්‍රෙඩ් එකක් දාමු කියල...

    දිව දෙකේ මිනිහෙක් :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊයේ රෑ මම යැව්ව pm එකට මේ දැන් රිපල්යි කරේ. ඊට පස්සේ නෙ සෙද්රික් ට වැඩේ බාරදුන්නේ. දෙන්නව මැදට දාල ගුටි පොරයක් පවත්වල දිනන කෙනාට දාන්න දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ :P

    නැ නැ......එහෙම ඔනි නැ.....මේ කටුස්සා එකෙනුත් ගානක් හොයන්න හදන්නෙ.........:Pගුටි පොරේ පෙන්වන්න කියලා ටිකටුත් ගහවි...........:yes:

    එහෙම නෙමෙ කටුස්.....ඔයා ෆ්‍රී වෙන විදිහට ත්‍රෙඩ් එක හදලා අශීට දෙන්න.....පව් නේ එයාට වැඩ නිසා නෙ බැරි.....6ත් 7ත් අතරේ කැමති නම් වෙලාව හදාගමු....