මම දන්න ගෑනු ළමයෙක් හිටියා අපේ ඔෆිස් එකේ පට්ට අපිරිසිඳු. දවසක් අපේ ඔෆිස් එකේ වැඩකට ඒ කෙල්ල ඇඳන් උන්නු යුනිෆෝර්ම් එකේ ටීෂර්ට් එක වෙනින් කෙල්ලෙකු එක්ක තාවකාලිකව මාරු කර ගත්තා.
අඩෝ අර කෙල්ලට එක ඇඳලා අප්පිරියාවට වමනේ ගියා බන්....
එකී දවසම ඔල්මොරොන්දම් වෙලා උන්නේ.
ඔය type කෙල්ලො ඉන්නව බන් ඇඳුන් හෝදන්නෑ.. ගෙවල් අස්කරන්නේ නෑ. පෙරේතයෝ වගේ ඉන්නේ...









