~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මම දන්න ගෑනු ළමයෙක් හිටියා අපේ ඔෆිස් එකේ පට්ට අපිරිසිඳු. දවසක් අපේ ඔෆිස් එකේ වැඩකට ඒ කෙල්ල ඇඳන් උන්නු යුනිෆෝර්ම් එකේ ටීෂර්ට් එක වෙනින් කෙල්ලෙකු එක්ක තාවකාලිකව මාරු කර ගත්තා.
    අඩෝ අර කෙල්ලට එක ඇඳලා අප්පිරියාවට වමනේ ගියා බන්....
    එකී දවසම ඔල්මොරොන්දම් වෙලා උන්නේ.:baffled::baffled::baffled:

    ඔය type කෙල්ලො ඉන්නව බන් ඇඳුන් හෝදන්නෑ.. ගෙවල් අස්කරන්නේ නෑ. පෙරේතයෝ වගේ ඉන්නේ... :no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මැරිනේට් කිව්වේ ?
    අදමයි ඇහුවේ.:confused:

    Marinate
    BBQ කරන්න කලින් ලුණු, මිරිස් දාලා ටිකක් නෙලා තියනවා.... ඒවා උරාගන්න. අන්න ඒකට තමා. අම්මලා අතගාලා තියනවා කියන්නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :angry::angry::angry::angry::angry::angry:
    මම මේ ෆුල් අවුල් ගහලා ඉන්න අස්සෙ තව විකාර කියවනවා.....:angry::angry::angry::angry:

    අයියෝ.......මොකෝ සරා මේ.:confused:

    මූඩ් ෆික්ස් වෙන්න දෙන්නද ඉඟුරු බිස්කට් එකක්...:P:P
    කොහොම කලත් ඔයාගේ ලෙහන්න අපිට හැකියාවක් නෑනේ. ඔයාටම තමා ලෙහා ගන්න වෙන්නේ...:yes::yes:

    අපේ තාත්තා මම පුංචි කාලේ කියල තියෙනවා ඕනාවට වඩා ගෑනු උදවියගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා, අහගෙන උන්නම ඇති.මොකද එයාලා අපෙන් බලපොරොත්තු වෙන්නේ එච්චරයි කියල.....:D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Marinate
    BBQ කරන්න කලින් ලුණු, මිරිස් දාලා ටිකක් නෙලා තියනවා.... ඒවා උරාගන්න. අන්න ඒකට තමා. අම්මලා අතගාලා තියනවා කියන්නේ....

    මම හරි ආසයි ඔය වගේ කෑම උයන්න.....:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය type කෙල්ලො ඉන්නව බන් ඇඳුන් හෝදන්නෑ.. ගෙවල් අස්කරන්නේ නෑ. පෙරේතයෝ වගේ ඉන්නේ... :no:

    එහෙම ගෑනු ළමයි ඇඳින්න හැකි කකුල සහ කකුලේ ඇඟිලි දිහා බලල....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ.......මොකෝ සරා මේ.:confused:

    මූඩ් ෆික්ස් වෙන්න දෙන්නද ඉඟුරු බිස්කට් එකක්...:P:P
    කොහොම කලත් ඔයාගේ ලෙහන්න අපිට හැකියාවක් නෑනේ. ඔයාටම තමා ලෙහා ගන්න වෙන්නේ...:yes::yes:

    අපේ තාත්තා මම පුංචි කාලේ කියල තියෙනවා ඕනාවට වඩා ගෑනු උදවියගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා, අහගෙන උන්නම ඇති.මොකද එයාලා අපෙන් බලපොරොත්තු වෙන්නේ එච්චරයි කියල.....:D:D:D

    අපෙ අක්කා ලෙඩ වෙලා........:angry::angry::angry::angry::angry:පාත්තයා.ඔපරේෂන් එකක් කරන්න වෙන තරමටම:angry::angry:අපි මේ ෆුල් හොල්මන් වෙලා......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෙ අක්කා ලෙඩ වෙලා........:angry::angry::angry::angry::angry:පාත්තයා.ඔපරේෂන් එකක් කරන්න වෙන තරමටම:angry::angry:අපි මේ ෆුල් හොල්මන් වෙලා......

    :shocked::shocked::shocked:
    අක්කා කෙනෙක් ඉන්නවද ?
    මොකක්ද අසනීපෙ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපෙ අක්කා ලෙඩ වෙලා........:angry::angry::angry::angry::angry:පාත්තයා.ඔපරේෂන් එකක් කරන්න වෙන තරමටම:angry::angry:අපි මේ ෆුල් හොල්මන් වෙලා......

    අම්මටසිරි වෙනවා....මොකෝ සීන් එක?
    එහෙම විත්තියක් දන්නේ නෑ හලෝ...කොහෙද ඉස්පිරිතාලේ ?:shocked::shocked:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියෝ.......මොකෝ සරා මේ.:confused:

    මූඩ් ෆික්ස් වෙන්න දෙන්නද ඉඟුරු බිස්කට් එකක්...:P:P
    කොහොම කලත් ඔයාගේ ලෙහන්න අපිට හැකියාවක් නෑනේ. ඔයාටම තමා ලෙහා ගන්න වෙන්නේ...:yes::yes:

    අපේ තාත්තා මම පුංචි කාලේ කියල තියෙනවා ඕනාවට වඩා ගෑනු උදවියගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා, අහගෙන උන්නම ඇති.මොකද එයාලා අපෙන් බලපොරොත්තු වෙන්නේ එච්චරයි කියල.....:D:D:D

    :rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද

    මම හරි ආසයි ඔය වගේ කෑම උයන්න.....:yes::yes:

    හෙට

    GeneralLongFoxhound-max-1mb.gif
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked:
    අක්කා කෙනෙක් ඉන්නවද ?
    මොකක්ද අසනීපෙ?

    අම්මටසිරි වෙනවා....මොකෝ සීන් එක?
    එහෙම විත්තියක් දන්නේ නෑ හලෝ...කොහෙද ඉස්පිරිතාලේ ?:shocked::shocked:

    ඒකනේ... මෙච්චර වෙලා ඔප දුප කියව කියව හිටියේ....