සමාජේ රැල්ලට අහුවෙන්න හොඳ නෑ...එක ඩොකෙක්ගේ උපදෙස් ශුවර් නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙනවා මිසක, පණ්ඩිතයො කියන ඒවා අහලා ලෙඩාව අමාරුවේ දාන්න හොඳ නෑ
කොහොමත් මිනිස්සු කැමති උපදෙස් දෙන්න...
අපිට දෙයක් හරියට දැන ගන්න ඕනේ උනාමත් හොඳම දේ ඒ නොදන්නා බව අඟවලා වැරද්දක් කරන්න යන බවක් ඒත්තු ගන්නන එක. එතකොට අනික් ඈයන් ගෙන් පැල් බැඳගෙන බැනුම්, අපහාස,උත්තර, උපදෙස් අත්දැකීම් ඔක්කොම එලියට එනවා. හිමින් සීරුවේ රණ්ඩුවට නොගිහින් ඕනේ දේ ගත්තම හරි.






