ගස්සන එක්කෙනා පේන්න නැ සිල් ගන්නවද දාන්නැ![]()
නැ උදේ හිටියේ ඔය.. මට බිස්කට් කිය කිය කෑ ගහල ගියා..

ගස්සන එක්කෙනා පේන්න නැ සිල් ගන්නවද දාන්නැ![]()

මාලදිවයිනේ ආරක්ෂාව මදි බන්2019 නෙවෙයි බන් හැමදාම හොඳම රටක් ලංකාව... ඒත් රට කාලනේ තියෙන්නේ ඉතින්..මාලදිවයින බලපන් ඒකට..

බලපානව බන්.. ගොඩක් වෙලාවට ඔය රට ඇතුලේ මාධ්‍යවලින් කෑ ගැහුවට හොඳයි හොඳයි කියල ජාත්‍යන්තර මට්ටමෙන් මැනල බලන්න ඕන..![]()

අහ්...ලස්සනයි නම් පිටසකවලින් උනත් මොකො......![]()

"හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා..."
කියමු බලන්න උත්තරේ...

අපේ එවුන් නරකයි නරකයි කියලා කෑගැහුවට පිටරැටියන්ට හොදට පේනවා ඇති![]()
ආ... මේ ඉන්නේ..
ලස්සන වුනත් වැඩක් නෑනේ පෘතුවියේ පිරිමින්ට පිහිටලා තියෙන අවයව එයාලට නැතිඋනොත්![]()


"හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා..."
කියමු බලන්න උත්තරේ...
ඇයි මෙහෙ අයට අමුතු අවයව තියෙනවා ද![]()

ඇත්තටම හිතල කිව්වනන් උත්තරේ බාරගන්නව..![]()
ඔව් කොණ්ඩෙට වැහිල තියෙන අං තියෙනව සමහරැන්ට.. ඇන්නම තමා තේරෙන්නේ...![]()