1000 ට විකුනන්න තියෙන Nokia පෝනුත් ඔර්ජිනල් කියලා තමා විකුනන්නේ![]()

ඇයි අප්ප මේ ඉන්දියාවෙම කොච්චර අර පෙප්සි එහෙම හොරට පුරවන තැන් තියනවද....

ඉන්දියන් කට්ටිය ම පැමණිලි කරල තිබුණ කැඩ්බරි හොරට ගහල විකුණනව කියල චොකලට් එක. ඒකනෙ. ගැහැණු ළමයි ගැන හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ පෝස්ට් ටික දාගෙන යන්න
දැන් හිටු කියල දුවන්නේ 7777 ට![]()


ඔව් මුකුත් නෑ බම්ප් එකක් හරි කමක් නෑ දැම්ම නං හරි![]()

ඒකෙනෙ මල්ලිට ඉතින් බම්ප් දාල ම ගොඩ යන්න පුළුවන්. (බෑන් වුණොත් ඇරෙන්න)සමහරවිට එහෙමවත් හොයන්න බැරිවෙයි....![]()

ඔව් ඒකත් ඇත්ත තමයි. ඔරිජිනල් ෆැක්ට්රි එකනේ ම ඉස්සුවොත්. ඇයි අපේ ලංකාවෙ අය කරන්නෙ බොරුවට Expire Date එක හදන එක. පොඩ්ඩක් ගිහින් ආවා![]()


අනේ යන්න අක්කේ යන්න.....
Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ....![]()
ඉන්දියන් කට්ටිය ම පැමණිලි කරල තිබුණ කැඩ්බරි හොරට ගහල විකුණනව කියල චොකලට් එක.
අපෝ යන්තන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ආවා...... හරි මහන්සි.. බොමුද උනුවට පිට්ටක්![]()
![]()
සිරාවට..
ඒකෙනෙ මල්ලිට ඉතින් බම්ප් දාල ම ගොඩ යන්න පුළුවන්. (බෑන් වුණොත් ඇරෙන්න)


