හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙමසෙද්රික් රෑ කෑම එහෙම දුන්නද
![]()
හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙමසෙද්රික් රෑ කෑම එහෙම දුන්නද
![]()
එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියලඉරිතලා ගිය පොළොවයි ඉරටු පෑදුන වහලෙන් වැටෙන තරු එළියයි ඇරෙන්න වෙන සැපක්නම් නෑ
මකරෙක්ට කන්න ගේන්න ගියොත් මට ගෙවල් දොරවල් විකුනන්න වේවිඋඹ එනකොට කෑම ටිකක් ගෙනාවනම් මොකද?
අපි මෙතන කන්න නැතිව වේලෙනවා....

කට්ටිය ම එහෙනම් කාල බීල එන්නකො![]()

අනේ හොදා.......මේ සීතලේ.........
මේ කො ඔයාගෙ යාලුවා..........![]()
dan wahinawath ekka 

මකරෙක්ට කන්න ගේන්න ගියොත් මට ගෙවල් දොරවල් විකුනන්න වේවි
අර ඔටුවෙක් හිටිය අපරාදේ දැන් නෑනේ. හිටියනං මොකක්හරි කරගන්න තිබුන.
එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියල
එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියල

වරෙන් වෙලාවක සපයන්න මම....දෙකේ දෙකේ පොල්ලක් අරන්![]()
හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙමසෙද්රික් රෑ කෑම එහෙම දුන්නද
![]()

මේ මනුස්සය අපිව රවට්ටලා නේදබුමුතුරුණු තියා ෆෑන් එකක්වත් නෑ. හමා එන මුහුදු හුළඟ විතරයි මදක් හෝ අස්වැසිල්ලක් තියෙන්නෙ.
කෝ එතකොට අලුත් දේවාලෙට කියල මගෙන් ඉල්ලගත්ත සල්ලි
දෙසපාලකයෙක් වාගේ අපේ මනාපේ ඇරගෙන දැන් ගහන්න පන්නනවාවරෙන් වෙලාවක සපයන්න මම....දෙකේ දෙකේ පොල්ලක් අරන්![]()
මේ මනුස්සය අපිව රවට්ටලා නේදකෝ එතකොට අලුත් දේවාලෙට කියල මගෙන් ඉල්ලගත්ත සල්ලි
![]()

කෑමෙන් කෑම හැමවිටක ම ගුටි කෑම
නෑමෙන් නෑම හැමවිට ඇදගෙන නෑම