කටුසු මස් කියලනං කියන්න එපා ඕං
අනේ ඔය අයියා අයිස් පලමක් වගේ හරි අහිංසකයිමිනීමරු අයියත් ඇවිල්ලා...
කේන්ති ගන්න එපා මස් වලට විස ලේ එකතුවුනාම කන මිනිස්සුන්ට විස වෙනවාමට හොඳටම කේන්ති ගිහිල්ල තියෙන්නේ.....
![]()
මෙහෙත් නෑ හොයාගන්නසිරාවට කටුස්සෙක්ව තාම දැක්කේ නෑ.... චීන්නු ඉන්න නිසා හොරෙන්ම සොට් එක දෙනවද දන්නෑ....
හූනො නං ඉන්නවා ඕනේ තරං බිත්ති වලකේන්ති ගන්න එපා මස් වලට විස ලේ එකතුවුනාම කන මිනිස්සුන්ට විස වෙනවා![]()
අපි ඩෝඩෝව සතුටින් තියමු....
මෙහෙත් නෑ හොයාගන්නහූනො නං ඉන්නවා ඕනේ තරං බිත්ති වල
හපොයි මොකද්ද මේ කරගත්තේ13 වෙනි සංවාදේ...
13000 වැනි පොස්ට් එක...
අංක දහතුන අසුබයි, 13,000 ඊට වඩා අසුබයි
අංක දහතුන ත්රෙඩ් එකේ 13,000 වෙනි පෝස්ට් එක දැම්මා කියන්නේ අතිශය භයානකයි
හොඳට කන්න දීලා සතුටෙන් තියමු
මට හොඳටම කේන්ති ගිහිල්ල තියෙන්නේ.....
![]()

ඉඳහන් ටිකක් මාත් එන්නන් හොයන යමන් දෙන්න එක්ක 
එහෙම මේ ඕන ඕන වෙලාවට යන්න බෑනේ 


හපොයි මොකද්ද මේ කරගත්තේඅංක දහතුන අසුබයි, 13,000 ඊට වඩා අසුබයි
අංක දහතුන ත්රෙඩ් එකේ 13,000 වෙනි පෝස්ට් එක දැම්මා කියන්නේ අතිශය භයානකයි
![]()
