wedak ne machan katha karala
මොකෝ සීන් එක.. කතා කරල වැඩක් නැත්තන් ටයිප් කරමු අපි... ටයිප් කරහන් බලන්න සීන් එක



wedak ne machan katha karala



ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,ජේසුස් ගේ ප්රධාන අනුගාමිකයෝ ගණන 12 යි.
ජේසුස් එක්ක ඔක්කොම 13.
ඩාවින්චි ගේ ලෝක ප්රසිද්ධ චිත්රයක් තියෙන්නේ The last supper ( අන්තිම රාත්රී භෝජනය ).
බයිබලයේ සඳහන් වෙන විදිහට ජේසුස් එක්ක පාස්කු උත්සවයේ භෝජනය සඳහා ඔක්කොම අනුගාමිකයෝ සහභාගී වෙනවා.
එතකොට ඔක්කොම ගණන 13 යි.
නමුත් ඒ වෙනකොට ජේසුස් ව මරන්න කුමන්ත්රණය ඔක්කොම සැලසුම් කරලා අවසානයි.
ජුදාස් කියන අනුගාමිකයා තමයි පවා දීම සිද්ධ කරන්නේ.
ඔය භෝජනය තමයි ජේසුස් ගේ අවසන් භෝජනය.
ඒ සිදුවීමෙන් පස්සේ ජේසුස් කුමන්ත්රණය කරලා කුරුසයේ මරණයට පත් කරනවා.
එයින් පස්සේ මිනිස්සු අතර මතයක් ගොඩ නැගෙනවා ඕනෙම අවස්තාවක 13 එකතු වෙන අවස්තාවක මරණයක් හෝ කරදරයක් සිද්ධ වෙනවා කියල.
ඒ විදිහට තමයි 13 නපුරු වෙන්නේ....
![]()
ඩොඩෝ ට තියෙන ආදරේ නෙයකෝ මාතෘකාවක් ඇදල ගනින් කිව්වම මාවනේ මාතෘකාවට ගත්තේ...![]()
එහෙනං ඉතින් මේක අදාළ වෙන්නෙම සෙඩා ට තමයි .......... ඔව්![]()

ඇයි ඩෝඩොත් අදාල වෙනව මම හිතන්නෙ ඒකට...![]()
එහෙනං ඉතින් මේක අදාළ වෙන්නෙම සෙඩා ට තමයි .......... ඔව්![]()


ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර![]()

ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර![]()

kalin mage post beluwa nam therewiමොකෝ සීන් එක.. කතා කරල වැඩක් නැත්තන් ටයිප් කරමු අපි... ටයිප් කරහන් බලන්න සීන් එක![]()

නෑ නෑ කිලර් ගොයියා අදහස් කලේ කතෝලික හින්දා නෙමේ.....උඹනේ 13 වෙනි මණ්ඩප ත්රෙඩ් එක දැම්මේ...![]()

පොඩි සිද්දිය? ඒ සිද්දියෙන් පස්සෙ තමයි BC AD වුනේ.....![]()
ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර![]()


පොඩි සිද්ධියක් නෙමේ මනුස්සයෝ....ආගමක් සම්පුර්ණයෙන්ම වෙනස් වුනු සිදුවීමක්.ලෝක ඉතිහාසයක් අලුතින් ලියවුනු සිද්ධියක්...![]()