මම මේකේ ටිකක් දැම්මා... යනගමන් දැම්මේ ෆෝන් එකෙන් අරගෙන... දඩ ඉමේජස් ටිකක් ආවේ... තාම රීසයිස් කලේ නෑ...
100 % විශ්වාසද ?
එහෙනම් කමක් නෑ .....![]()


සිරාවට කොයි හරියේ වගේද තියෙන්නේ ?
අද උදේද දැම්මේ ?



ඩෝඩෝ මෙන්න හිම....
![]()
ඔබනවා දැනගං
![]()
උබ කියලා දීපංකො![]()


සිරාවට කොයි හරියේ වගේද තියෙන්නේ ?
අද උදේද දැම්මේ ?


එල එල.. එහෙනම් අනිද්දා රෑට එලඛෙන සුභ මොහොතෙන් අපි මේ ත්‍රේඩ් එක විසිරුවා හැරලා අලුත් එකක් පටන් ගන්නවා..... ජය වේවා....

ඩොඩෝගෙ හිත තැලෙයිමේ තියෙන්නේ දෙකක්.... මම කාර් එක ගාවට ඇවිදදන් යනකොට ගත්තුවා....
