එල කොල්ලෙකුට කියලා කියනවා...![]()

එහෙම කියල තරිඳු මොක ද එයාට එළ කොල්ල කියන්නෙ කියල හිතුවොත් කේස්නෙ 
Clerk_Kent හා අනිත් සෙට් එකේ නේද? ඒ අයගෙනම් නැහනෙ.
Meka english walin ena widiya avatar eke dala tiyena ekata match wenawada ban?

Ow hp..![]()
ඔව් ඉස්සරම සෙට් එක..
එකෙක් වත් නෑනේ..
එල එල..



රෙදි ටික නමල අස් කරගන්න ටිකට ත්‍රෙඩ් එක වේගෙන් ඉස්සරහට ගිහින්නේ....
මේක ඉවර වෙන්න ලඟයි නේ....
ඊළඟ ත්‍රෙඩ් එක කවද්ද දාන්නේ ?![]()
රෙදි ටික නමල අස් කරගන්න ටිකට ත්‍රෙඩ් එක වේගෙන් ඉස්සරහට ගිහින්නේ....
මේක ඉවර වෙන්න ලඟයි නේ....
ඊළඟ ත්‍රෙඩ් එක කවද්ද දාන්නේ ?![]()
හිම දැක්කද?...![]()



කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක්![]()
Hp වලට මේක සාමාන්‍ය සුලබ සිද්දියක්.... පවර් කේස් ගොඩයි... Hp pavilion සීරීස් එකේ නම් හරියට එනවා.... අනික්වත් ටික කාලයක් පාවිච්චි කරන්නැතිව තිබ්බම එනවා... පවර් අයිසී එක මාරුකරයි.... ඇත්තටම 350ක් විතර යන්නේ.... හැබැයි 7000ක් විතර ගනියි... මම මේ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් ගනන්... දැන් සමහරවිට වෙනස් ඇති...
ලැප්එකේ කේස් එක මම දන්නෑ... රැම් එකනම් ගලවලා ඔන් කලාම බීප් එකක් එන්න ඔන... නැත්නම් ගොඩක්වෙලාවට එන්නේ පවර් කේස්....

හදන අයටනම් ඉතින් ඕවල ලෙඩ කියන්න පුළුවන් සමහර වෙලාවට දැක්ක ගමන්. සමහර මොඩල්වලට එන නෝමල් ලෙඩත් තියෙනවනෙ. ඒ අය වෙන අයිඩීවලින් ඉන්නවනම් තමයි ඉතින් හොයාගන්න වෙන්නෙ. දන්න අයනම් හොයාගන්න අමාරුයි.![]()