වෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්..
වෝග් ජුවලර්ස්...
අදනම් -14යි... ඊයේ -18යි.... ගානක් නෑ බං... දැන් පුරුදුවෙලා.....


ලැප්ටොප් එකට අධිකරණ තීන්දුවක් දුන්නා වහාම බීප් ගෑම නතර කරන්න කියලනඩු අයියගේ ලැප්ටොප් ප්රශ්නේ විසදුවද?
නඩු අයියගේ ලැප්ටොප් ප්රශ්නේ විසදුවද?

මෝලගෙ ෆොටෝ බලන්න එන්න
![]()
මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ
ඒකනෙ. කලු සල්ලි එහෙම නෙමෙයි වෙන්න ඇතිනෙ?

නැහැ නඩු අයිය ඒක හදන්න දෙනවලු හෙට![]()


රන් අබරාන මාල වළලු .. මතකත් නෑ දැන්
එලකිරි එකේදි අවුරුදු 80 උනත් අයියා![]()


මෙහෙ මේ දැනුත් සීතලේ ගැහෙනවා වගේ ඉන්න බෑ කොහොමද බන් ඔහොම ඉන්නේවතුර මිදෙන ගානටත් වඩා පාත නෙ.
රෝ ජුවලර්ස්
රෝ ජුවලර්ස්..
රෝ ජුවලර්ස්...
