~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් දැකලා නෑ ...
    මම දන්න වයසම මෙම්බර් නම් මේකෙ හිටිය 38 ක 40 ක විතර කුවේට් හරි කටාර් හරි ඉන්න කෙනෙක් .. දැන් වැඩිය පේන්නෙ නෑ ......
    හබැයි වෙන අයිඩී එකකින් ආත්මෙ මාරු කරන් ඇති:sorry:
    gayankuwait :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිමේ ඇවිදිද්දී එරෙන්නේ නැද්ද බන්..... :baffled:

    තාම අගල් හතරක් විතර තියෙන්නේ.... ඒ නිසා ගානක් නෑ.... පාරවල්... පෙඩ්වේ සුද්ද කරනවා කොහොමත්.... නැත්නම් එරෙනවා...
    අඩියකට වඩා හිම තියෙනවානම් එරෙනවා.... ඇවිදින්න අමාරුයි....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් දැකලා නෑ ...
    මම දන්න වයසම මෙම්බර් නම් මේකෙ හිටිය 38 ක 40 ක විතර කුවේට් හරි කටාර් හරි ඉන්න කෙනෙක් .. දැන් වැඩිය පේන්නෙ නෑ ......
    හබැයි වෙන අයිඩී එකකින් ආත්මෙ මාරු කරන් ඇති:sorry:

    Sriboysl අයියා මේ අවුරුද්දේ 50 සැමරුවා....ඇයි අර luxman අයියා. මිනිහත් 50 හෝ ඊට කිට්ටු වයසක්.
     
    සාමාන්‍යයෙන් 250ක් 300ක් වගේ.... වින්ටර් එකටනම් 600ක් විතර යනවා... වතුර, ඉලේක්ට්‍රසිටි, හීටින් තුනටම..... එකම බිලක් එන්නේ....
    මෙහෙ සල්ලි එක්ක සසදලා බැලුවාම මෙහෙට වඩා අඩුයිනෙ බං:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාම අගල් හතරක් විතර තියෙන්නේ.... ඒ නිසා ගානක් නෑ.... පාරවල්... පෙඩ්වේ සුද්ද කරනවා කොහොමත්.... නැත්නම් එරෙනවා...
    අඩියකට වඩා හිම තියෙනවානම් එරෙනවා.... ඇවිදින්න අමාරුයි....

    එහෙමද.......සිරාවට හිම වල ඇවිදින්න ආසයි....:yes:
    හැබැයි ඔය රටක හැමදාම ජීවත් වෙන්න නම් මට අමාරුයි.:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ :rolleyes:

    මං වගේ චූටි ළමයි ඉන්නව මෙතන. බයවෙනව ඔය කථාවලට. භූත ඒව :shocked::shocked::shocked::shocked: