gayankuwaitමම නම් දැකලා නෑ ...
මම දන්න වයසම මෙම්බර් නම් මේකෙ හිටිය 38 ක 40 ක විතර කුවේට් හරි කටාර් හරි ඉන්න කෙනෙක් .. දැන් වැඩිය පේන්නෙ නෑ ......
හබැයි වෙන අයිඩී එකකින් ආත්මෙ මාරු කරන් ඇති![]()

හිමේ ඇවිදිද්දී එරෙන්නේ නැද්ද බන්.....![]()
මම නම් දැකලා නෑ ...
මම දන්න වයසම මෙම්බර් නම් මේකෙ හිටිය 38 ක 40 ක විතර කුවේට් හරි කටාර් හරි ඉන්න කෙනෙක් .. දැන් වැඩිය පේන්නෙ නෑ ......
හබැයි වෙන අයිඩී එකකින් ආත්මෙ මාරු කරන් ඇති![]()
මෙහෙ සල්ලි එක්ක සසදලා බැලුවාම මෙහෙට වඩා අඩුයිනෙ බංසාමාන්යයෙන් 250ක් 300ක් වගේ.... වින්ටර් එකටනම් 600ක් විතර යනවා... වතුර, ඉලේක්ට්රසිටි, හීටින් තුනටම..... එකම බිලක් එන්නේ....

තාම අගල් හතරක් විතර තියෙන්නේ.... ඒ නිසා ගානක් නෑ.... පාරවල්... පෙඩ්වේ සුද්ද කරනවා කොහොමත්.... නැත්නම් එරෙනවා...
අඩියකට වඩා හිම තියෙනවානම් එරෙනවා.... ඇවිදින්න අමාරුයි....

මෙහෙ සල්ලි එක්ක සසදලා බැලුවාම මෙහෙට වඩා අඩුයිනෙ බං![]()
කැනඩා ඉදලත් මෝල් අමාරුව අඩු නොවුන එක තමයි ප්රශ්නේ...... දැම්මොත් මෝල් වෙලා යන ත්රෙඩ් එකක් දාන්නේ.......කැනඩාවේ....![]()

ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ![]()