~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sriboysl අයියා මේ අවුරුද්දේ 50 සැමරුවා....ඇයි අර luxman අයියා. මිනිහත් 50 හෝ ඊට කිට්ටු වයසක්.

luxman එක්ක එච්චරම කතා කරලා නෑ එයාගෙ ත්‍රෙඩ් කියවන්න අමාරුයි මට :sorry::sorry: අනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැනඩා ඉදලත් මෝල් අමාරුව අඩු නොවුන එක තමයි ප්‍රශ්නේ...... දැම්මොත් මෝල් වෙලා යන ත්‍රෙඩ් එකක් දාන්නේ.......:rofl::P

    උබ අසන්කද??:oo:

    පිස්සුද යකෝ තොට නම් කියන්නේ....:angry::angry:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    b.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ :rolleyes:
    ඒකනං පට්ට අහම්බයක්. තව දෙකතුනක් තියෙනවා. කම්මැලියි බන් ලියන්න. අනික එකදිගට ඕවා ගලප ගලප ලියන්න වෙලාවක් නෑ.....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙමද.......සිරාවට හිම වල ඇවිදින්න ආසයි....:yes:
    හැබැයි ඔය රටක හැමදාම ජීවත් වෙන්න නම් මට අමාරුයි.:baffled:

    මෙහේ ඇවිදින්න ඔන තරම් තැන් තියෙනවා... මටත් ඔය කැලේ අමාරුව තියෙනවා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    luxman එක්ක එච්චරම කතා කරලා නෑ එයාගෙ ත්‍රෙඩ් කියවන්න අමාරුයි මට :sorry::sorry: අනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ

    උඹට විතරක් නෙමේ කාටවත් තේරෙන්නේ නෑ මනුස්සයා කියන දේවල්.
    වටිනාකමක් තියෙනවා කියල නම් තේරෙනවා......

    ශ්‍රී බෝයි ගේ පට්ට කුකින් ත්‍රෙඩ් තියෙනවා.....මම එළකිරි එන්න කලින් ඉඳලම කියවනවා.
     
    ඒකනං පට්ට අහම්බයක්. තව දෙකතුනක් තියෙනවා. කම්මැලියි බන් ලියන්න. අනික එකදිගට ඕවා ගලප ගලප ලියන්න වෙලාවක් නෑ.....

    පුලුවන් වෙලාවක දාන්න අපිත් කම්මැලි කමේ ඉන්නෙ ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි බබා නිදියන්න ලයිට් නිව්වා දැං.. අනිත් පැත්ත හැරිලා දොයියන්න .. හොද බබා ..:rofl:

    අපෝ බෑ බයයි. ලයිට් දාල කාටූන් බලල ඉන්න ඕන.