මම යනවා...ඔක්කොටම ගුඩ් නයිට් කිව්වා.....
සින්දුවක් අහගෙනම චැට් එක ගෙනියන්න......
G
මම යනවා...ඔක්කොටම ගුඩ් නයිට් කිව්වා.....
සින්දුවක් අහගෙනම චැට් එක ගෙනියන්න......
හිතට වැදිච්චා.... මමත් 2008 ඉඳලා හිටියා... වැඩිපුරම කලේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එක....

හිතට වැදිච්චා.... මමත් 2008 ඉඳලා හිටියා... වැඩිපුරම කලේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එක....
ඇක්ටිවු අය හිටිය 50 වැඩිය මතක විදියට
එහෙම නැතුව. හැමදා ම ත්රේඩ්වල චැට් කරන අයනෙ![]()
ou. dan nikan bys school wage![]()
ඒකාලෙ දවසෙම ඔන්ලයින් ද?

උදේ ඉදල රෑ වෙනකන් මේකෙ. සමහර දවස්වලට එක්කෙනා පෝස්ට් 1000 දානව 
මං දන්නෙත් මේක ගැන 2015දි .. ඒත් ෆෝන් ගැන රිවීව් එහෙම යන සයිට් එක කියලා. ඒත් එකවුන්ට් එක හැදුව ගමන් මුන් රෙප්කලා රෙප් කපලා කලු වෙන්නම ..
පස්සෙ එන එක එපා උනා රෙප් වලට එවන ෆොටෝ එක්ක. පස්සෙ ආයි මේ අවුරුදෙ තමා ආයි ඇක්ටිව් උනේ මේතරමට හරි..........
කොච්චර හිටියද ඒ දවස්වල..

අති විශාල පිරිසක් හිටිය. කවි ලියන්න ම සෑහෙන පිරිසක් හිටිය.![]()

kello bawa nokia inna kell athi neda.දැන් ඉන්නේ තුන් හතර දෙනානේ බං.

“I spent all night
weaving a poem for you
to wear. You look so beautiful
when you wear my light.”

උදේ ඉදල රෑ වෙනකන් මේකෙ. සමහර දවස්වලට එක්කෙනා පෝස්ට් 1000 දානව
![]()
kello bawa nokia inna kell athi neda.
mama pusonta banina hama welema 10 k aduma rep kapanawa. mama itin hituwa sahena kanthawoth athi kiyala
prasiddye nokiyna

උදේ ඉදල රෑ වෙනකන් මේකෙ. සමහර දවස්වලට එක්කෙනා පෝස්ට් 1000 දානව
![]()