ඔව්. ඔය ව්‍යාපෘතිය කුලසිංහ මහත්තයාලා මහන්සියේන් මායිම් සළකුණු කරපු පියෝලි සස්ටේනබල් ප්‍රොජෙක්ට් එකක්.
ඕක හදන්න ගද්දිම ලොකුවට ප්‍රශ්නයක් ආවා. වෝටර් සිපේජ් (ලීක් ) වෙනවා ඩෑම් එකේ යටින්''.... නවත්වන්නම අමාරු උන එකක්.ඔය පැත්තේ පොලොව යට ලොකු කැවිටීස් (සිදුරූ තියෙන ) පොලොවක් නිසා... ලෝකේ වටේ උපදෙස් හොයලා අපෙ අයම තමා වැඩේ ගොඩ දාගත්තේ
එහෙම සීන් එකක් නම් තිබුනද කියල අහලා නෑ.ඔය ටෙක්නිකල් දැනුම අපිට නෑනේ. හැබැයි උමා ඔය වගේ ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙමේ.
ආයේ හදනවා නම් හදන්න ඕනේ කළුගඟ ( කළුතරින් වැටෙන ප්‍රධාන ගඟ ) හා කැළණි ගඟ හරස් කරලා. ඒ මගුල් හැමදාම උතුරනවා.පහලට එන වතුර ධාරිතාව අඩු කරන්න ඕනේ.






