දෙයි හාන්දුරුවනේ ඒකිව වද තිස් දෙකම දීල මැරුවද මරල කැනඩාවට පැන්න? පෞ වැඩ ඕව
ඔව් බං. ඒකි මැරුනා....

දෙයි හාන්දුරුවනේ ඒකිව වද තිස් දෙකම දීල මැරුවද මරල කැනඩාවට පැන්න? පෞ වැඩ ඕව

ගියාට පස්සෙනේ බං දුක දන්නේ..... පොල් සම්බෝලයක් එක්ක රසට බතක් කාපු කාලයක් මතක නෑ බං.....![]()
nice guy කියලා එකෙක් කලින් මණ්ඩපේ හිටියේ
මහ රෑට පොර තමයි මණ්ඩපේ run කලේ තනියම
ඉතින් නිවාඩුවට මෙහෙ ඇවිල්ලා පලයන්
උබ ඒ හරියේද
වතුර වෙනුවට සෝඩා බොනවා
අපෝ ඔය හරියේ වතුර බෝතල් නැත්තන් වැඩකුත් නැ

මෙහෙ ලිං නෑ වතුර බෝතල් ඉවරයි දැනටමත් ඊයා බන් රෝස් පාන් කොහොමද තේකෙ ඔබාගෙන කන්නේ
උබට තේ පේන්නේ හොදි වගේද![]()

නිවාඩුවක් වත් නෑ. දෙසැම්බර් මාසේ එන්න ඔන. ඒත් ගෙදරින් තාම අවුල්..... එන්න එපා කියනවා....
නෙතු සේම සැඟවෙන්න එපා
ඒ මොකෝ...තවටිකක් හම්බුකරන් එන්නලුද

නැහැ බන් යන්න බැරි උනාඅව්ඩි එකේ වැඩෙ හරිද....ආව ආව් කොල්ල අව්ඩි කොල්ල
නිවාඩුවක් වත් නෑ. දෙසැම්බර් මාසේ එන්න ඔන. ඒත් ගෙදරින් තාම අවුල්..... එන්න එපා කියනවා....

හප්පා තාම උණුසුම ගිහින් නැ වගේ
එච්චරටම දරුණු කේස් එකක්
නැහැ බන් යන්න බැරි උනා
දැන් හෙට තමයි යන්න වෙන්නේ
අද ටිකක් වැඩ වැඩි උනා