~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මන්දාරම් සුවඳේ හොවා............
සංසාර සිහිනේ ඔයා.................

නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..............
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා..............

    මියුසික් එක යනවා දැන් ටින් නිනි ටින්ටි ටින් නින් ටිනින් ටින් නිනින්....... :rofl::rofl::rofl: :yes::yes:;););)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙත් ඒකම තමයි බං...:yes::yes: මටනං සුද්දියොන්ව අල්ලන්නේ නෑ.... කබර හම....

    මගෙත් ඕකමයි...ඕනාවට වඩා සුදු වුනාම අවුල්.නොර්මල් ආසියානු හමේ පාට ලස්සනයි.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Where are you people ?:rolleyes:

    200.gif

    :rofl: