~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
    ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...

    ලෝකෙ ඉන්න ඕන ම ගැහැණු ළමයෙක්ට ඔය කියන සේර ම දේවල් වෙන්න පුළුවන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ එයාල ඉතින් ඒ වගේ ඇති :rofl::rofl:

    නිදාගන්න වගේ යද්දි එහෙම චුරු චුරු ගාල වැස්ස නැවතුනොත් එපා වෙනව තමයි. වහිද්දි නිදාගන්න ‍ෆීලින් එක එන්නෙ නෑ.

    වහිද්දි නිදාගන්න ‍ෆීලින් එක රෑට නං එනවා.. මොකෝ ඇහැරිලා ඉන්නය... :rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක නම් දන්නේ නෑ. යුරේසියන් ජනවර්ග වල ඇස් ලස්සනයි. නිල කොළ ඇස් තියෙන්නේ....:love::love:

    ලස්සනම අය යුක්රේනියන් අය කියනවා නේද :eek::eek:

    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
    ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක නම් දන්නේ නෑ. යුරේසියන් ජනවර්ග වල ඇස් ලස්සනයි. නිල කොළ ඇස් තියෙන්නේ....:love::love:

    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    :yes::yes::yes::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහිද්දි නිදාගන්න ‍ෆීලින් එක රෑට නං එනවා.. මොකෝ ඇහැරිලා ඉන්නය... :rofl::rofl:

    නෑ නෑ මං කිවුවෙ වැස්ස වෙලාවට නිදාගන්න එක හා වැස්ස නැතුව නිදාගන්න එක :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
    ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...

    ලොල් බන් .. උඹට ප්‍රශ්න පත්තරයක් තියෙනවනේ බන්.. වයසට යද්දී ඉතින් gym එකකට යැව්වනන් හරි...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෝකෙ ඉන්න ඕන ම ගැහැණු ළමයෙක්ට ඔය කියන සේර ම දේවල් වෙන්න පුළුවන්

    ඒක හරි.... ඒවුනාට මේ අවුරුදු දෙකට මම දැකපු දේවල් අනූව මම කියන්නේ.... ඉන්දියාව, ලංකාව,පිලිපීනය, වගේ රටවල් වල අයගේ විශේෂයක් මම දැක්කා.... අරාබිය, යුක්රේනය, රුසියාව උනත් නරකම නෑ.... ඒත් සිංහල කතා කරන්න බෑනේ.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක නම් දන්නේ නෑ. යුරේසියන් ජනවර්ග වල ඇස් ලස්සනයි. නිල කොළ ඇස් තියෙන්නේ....:love::love:

    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හරි.... ඒවුනාට මේ අවුරුදු දෙකට මම දැකපු දේවල් අනූව මම කියන්නේ.... ඉන්දියාව, ලංකාව,පිලිපීනය, වගේ රටවල් වල අයගේ විශේෂයක් මම දැක්කා.... අරාබිය, යුක්රේනය, රුසියාව උනත් නරකම නෑ.... ඒත් සිංහල කතා කරන්න බෑනේ.....

    කොහොමත් ඉතින් එක එක ප්‍රදේශ අනුව වෙනස්කම් තියෙනවනෙ. හැබැයි දැන් ඒ වගේ කෙනෙක් සමහරවිට ලංකාවට ඇවිත් ජීවත් වුණා ම ඊට වඩා ගොඩක් වෙනස් වෙයි. පරිසරය අනුව සිදුවෙන‍ වෙනස්කම් තියෙනවනෙ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් ඊයේ තරං ස්පීඩ් නෑ අද :rofl::rofl::rofl:

    :yes::yes: ඊයෙ ඔය දෙන්නගෙ ගීත ආදර අන්දරය ගායනා කළානෙ. අද විෂුවල් රෙන්ඩර් කරන්න ගිහින් ස්ලොවු වෙන්න ඇති.