අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
ලෝකෙ ඉන්න ඕන ම ගැහැණු ළමයෙක්ට ඔය කියන සේර ම දේවල් වෙන්න පුළුවන්

අහ එයාල ඉතින් ඒ වගේ ඇති
නිදාගන්න වගේ යද්දි එහෙම චුරු චුරු ගාල වැස්ස නැවතුනොත් එපා වෙනව තමයි. වහිද්දි නිදාගන්න ෆීලින් එක එන්නෙ නෑ.

ලස්සනම අය යුක්රේනියන් අය කියනවා නේද![]()

අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
එක නම් දන්නේ නෑ. යුරේසියන් ජනවර්ග වල ඇස් ලස්සනයි. නිල කොළ ඇස් තියෙන්නේ....
ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...

වහිද්දි නිදාගන්න ෆීලින් එක රෑට නං එනවා.. මොකෝ ඇහැරිලා ඉන්නය...![]()

අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
ලෝකෙ ඉන්න ඕන ම ගැහැණු ළමයෙක්ට ඔය කියන සේර ම දේවල් වෙන්න පුළුවන්
නෑ නෑ මං කිවුවෙ වැස්ස වෙලාවට නිදාගන්න එක හා වැස්ස නැතුව නිදාගන්න එක![]()

එක නම් දන්නේ නෑ. යුරේසියන් ජනවර්ග වල ඇස් ලස්සනයි. නිල කොළ ඇස් තියෙන්නේ....
ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...

මං ඊයෙ කිය කිය හිටියෙ 3333 ගැනනෙ. අද 4444 වැදිල. මරු![]()

ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...

ඒක හරි.... ඒවුනාට මේ අවුරුදු දෙකට මම දැකපු දේවල් අනූව මම කියන්නේ.... ඉන්දියාව, ලංකාව,පිලිපීනය, වගේ රටවල් වල අයගේ විශේෂයක් මම දැක්කා.... අරාබිය, යුක්රේනය, රුසියාව උනත් නරකම නෑ.... ඒත් සිංහල කතා කරන්න බෑනේ.....
ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...
අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ?![]()

ඒකනෙ. අද හැබැයි තරමක් වේගෙ අඩුවෙන් යන්න ඇත්තෙ.

ඔව් ඔව් ඊයේ තරං ස්පීඩ් නෑ අද![]()

ඊයෙ ඔය දෙන්නගෙ ගීත ආදර අන්දරය ගායනා කළානෙ. අද විෂුවල් රෙන්ඩර් කරන්න ගිහින් ස්ලොවු වෙන්න ඇති.