~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:

    :lol::lol::lol::lol:[/QUOTE]

    ඔන්න ඕක නිසානේ අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. අම්මා දිහා බලලා දූ තොර ගන්න කියල.
    නැතුව අම්මටයි දූටයි එකට කෙලින අදහසකින් එහෙම නෙවේ...:P:P

    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:[/QUOTE]

    ඔතන අදහස් කරන්නේ මොංගල් කමක් ගැන නම් නෙමේ...ශරීර හැඩය මුලිකව සහ ගතිගුණ.
    ඔය ඕපාදුප කියවිල්ල, වේ#@ කමේ යෑම, පිරිසිඳු කම, වගේ කරුණු කාරණාත් ඇතුලත්.

    ඔව් ඉතින් ඔහේගේ කතාව ඇත්ත.
    දැන් ඉතින් ගොඩක් කෙලි පොඩිත්තෝ චැසිය ඇද ගහල, දිව උලුක් කොරන් එලියට දාගෙන තොල් පොටවල් උල් කරගෙන ඉන්න හැටි දැක්කම අම්මපා, දූ පැත්තකින් තියල
    අම්ම එක්කලා ඔට්ටු වෙන්න හිතෙනවා....සාධාරණයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් ඉතින් ඔහේගේ කතාව ඇත්ත.
    දැන් ඉතින් ගොඩක් කෙලි පොඩිත්තෝ චැසිය ඇද ගහල, දිව උලුක් කොරන් එලියට දාගෙන තොල් පොටවල් උල් කරගෙන ඉන්න හැටි දැක්කම අම්මපා, දූ පැත්තකින් තියල
    අම්ම එක්කලා ඔට්ටු වෙන්න හිතෙනවා....සාධාරණයි. [/COLOR][/SIZE][/B]

    :lol::lol::lol:

    ඒකනේ..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: ඊයෙ ඔය දෙන්නගෙ ගීත ආදර අන්දරය ගායනා කළානෙ. අද විෂුවල් රෙන්ඩර් කරන්න ගිහින් ස්ලොවු වෙන්න ඇති.

    :rofl::rofl::rofl: කැරැක්ටර් සිලෙක්ට් කරගන්න තමයි වෙලා ගියේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:[/QUOTE]

    ඔතන අදහස් කරන්නේ මොංගල් කමක් ගැන නම් නෙමේ...ශරීර හැඩය මුලිකව සහ ගතිගුණ.
    ඔය ඕපාදුප කියවිල්ල, වේ#@ කමේ යෑම, පිරිසිඳු කම, වගේ කරුණු කාරණාත් ඇතුලත්.

    ඔව් ඉතින් ඔහේගේ කතාව ඇත්ත.
    දැන් ඉතින් ගොඩක් කෙලි පොඩිත්තෝ චැසිය ඇද ගහල, දිව උලුක් කොරන් එලියට දාගෙන තොල් පොටවල් උල් කරගෙන ඉන්න හැටි දැක්කම අම්මපා, දූ පැත්තකින් තියල
    අම්ම එක්කලා ඔට්ටු වෙන්න හිතෙනවා....සාධාරණයි.
    [/QUOTE]

    :rofl::rofl:පිරිසිදුකමත් ඉතාම වැදගත්..... සමහරු දත් මදින්නෙත් නෑ.... බබල්ගම් හප හපා ඉන්නවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ පරම්පරාවේ අවුල බන්, අම්ම ගොඩක් වෙලාවට පොළවෙ පයගහල පිළිවෙලට ඉන්ව.. හැබැයි දූට මොංගල්.. පෝන් එක ඉස්සරහ දිව දික් කරන් දඟලනව.. ඉතින් කොහෙමද තෝරන්නේ... ? :eek:

    ඔතන අදහස් කරන්නේ මොංගල් කමක් ගැන නම් නෙමේ...ශරීර හැඩය මුලිකව සහ ගතිගුණ.
    ඔය ඕපාදුප කියවිල්ල, වේ#@ කමේ යෑම, පිරිසිඳු කම, වගේ කරුණු කාරණාත් ඇතුලත්.

    ඔව් ඉතින් ඔහේගේ කතාව ඇත්ත.
    දැන් ඉතින් ගොඩක් කෙලි පොඩිත්තෝ චැසිය ඇද ගහල, දිව උලුක් කොරන් එලියට දාගෙන තොල් පොටවල් උල් කරගෙන ඉන්න හැටි දැක්කම අම්මපා, දූ පැත්තකින් තියල
    අම්ම එක්කලා ඔට්ටු වෙන්න හිතෙනවා....සාධාරණයි.
    [/QUOTE]

    :rofl::rofl:පිරිසිදුකමත් ඉතාම වැදගත්..... සමහරු දත් මදින්නෙත් නෑ.... බබල්ගම් හප හපා ඉන්නවා....[/QUOTE]

    මම දන්න ගෑනු ළමයෙක් හිටියා අපේ ඔෆිස් එකේ පට්ට අපිරිසිඳු. දවසක් අපේ ඔෆිස් එකේ වැඩකට ඒ කෙල්ල ඇඳන් උන්නු යුනිෆෝර්ම් එකේ ටීෂර්ට් එක වෙනින් කෙල්ලෙකු එක්ක තාවකාලිකව මාරු කර ගත්තා.
    අඩෝ අර කෙල්ලට එක ඇඳලා අප්පිරියාවට වමනේ ගියා බන්....
    එකී දවසම ඔල්මොරොන්දම් වෙලා උන්නේ.:baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Happy Orgasm.....;);)

    ඔහ් සොරි සොරි....සුරතාන්ත්‍රියක් ...:baffled::baffled:

    ශික් වැරදුනා වැරදුනා...:sorry::sorry::sorry::sorry:
    සුභ රාත්‍රියක්.....:yes::yes:

    :love::love:

    :angry::angry::angry::angry::angry::angry:
    මම මේ ෆුල් අවුල් ගහලා ඉන්න අස්සෙ තව විකාර කියවනවා.....:angry::angry::angry::angry: