~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........

    ඕව කිව්වොත් කේලාම් කිව්ව කියල අහුවෙනව...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වර්ණ අන්ධතාව තියෙන මිනිස්සු ඔහොම කියන්නේ
    එයාලට කළුත් සුදුවට පේන්නේ
    ඕවා ගණන් ගන්න එපා අක්කේ...

    ඇත්ත... අගුරු කෑල්ලකට කහ රෝස මලක් කියයිද නැත්නම්...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........

    රාධා ක්‍රිශ්ණා....... රාමා සීතා......
    කිසිලෙසකින් හෝ.... නොවෙමු අපි.........:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිව් කොන් ප්‍රේමයක්...
    1. සෞම්‍යය වන්ති
    2. පුණ්‍යය වන්ති
    3. රූපවන්ති
    4. අදාල පිරිමි කෙනා

    ඔයාගෙ හිතට අනුව :rofl::rofl:

    මටනම් ඒ හැම කෙනා ම එක්කෙනෙක් :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    JyBniAu.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......


    ♪ ♪ ♫ ♪ ♫
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාගෙ හිතට අනුව :rofl::rofl:

    මටනම් ඒ හැම කෙනා ම එක්කෙනෙක් :P

    හ්ම්... මම විහිළුවක් කලේ...
    එක්කෙනෙක්ගෙ තියෙන ගුණාංග තුනක් නේද....?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......


    ♪ ♪ ♫ ♪ ♫

    ජයංග මහත්මය මොක ද ඒ සිංදුවට ඇන්ටිලගෙ පින්තූර ම දාන්නෙ? :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    JyBniAu.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......


    ♪ ♪ ♫ ♪ ♫

    ඇයි අප්පා මහත කෙල්ලොම දාන්නෙ.........අනික මේකප් බොට්ටු.......:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... මම විහිළුවක් කලේ...
    එක්කෙනෙක්ගෙ තියෙන ගුණාංග තුනක් නේද....?

    :yes::yes: එක ගැහැණු දැරිවියක් ගැන තමයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජයංග මහත්මය මොක ද ඒ සිංදුවට ඇන්ටිලගෙ පින්තූර ම දාන්නෙ? :rofl:

    ඇන්ටිල නෙවෙයි ඒ... චූටි කෙල්ලො....
    මේකෙ දැම්මෙ ඇස් දෙක පේන එකක්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇන්ටිල නෙවෙයි ඒ... චූටි කෙල්ලො....
    මේකෙ දැම්මෙ ඇස් දෙක පේන එකක්...

    පින්තූරෙ පොඩි වැඩියිනෙ. පෙන්නෙ නෑ. කෙල්ලෙක් වුණත් එයාලව ගැලපෙන්නෙ නෑ ඒ සිංදුවට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි අප්පා මහත කෙල්ලොම දාන්නෙ.........අනික මේකප් බොට්ටු.......:oo:

    ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
    අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
    ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
    අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
    ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...

    හරි නැ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මලක් වෙලා වන අරණේ පි‍පේවී
    මා සුළං රැළක් වී ඔබ පිස හමාවී
    පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී