~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීනී මරණ එකා 1 වෙනි මිනීමැරුම කරන්නේ පට්ට බයෙන්
    ඒත් 2වෙනි එක කරද්දී ඒ බය නැතිවෙලා
    සල්ලිවලට මරනවනම් අනිවා ඒක රස්සාව කරගන්නවා :yes:

    බයයි පුරුද්දයි කියන්නෙ දෙකක්නෙ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් හොඳයි. හැබැයි ඉතින් එක ගහක් හිටවල තමන්ගෙ වත්තෙ තියෙන ගස්ටික සේර ම කපල දානවනම් එතනත් එච්චර වැඩක් නෑ.

    ඇත්තටම හොඳ ගස් ටිකක් හිටවන්න ඕන. වත්තකට හොඳ ගස් මොනවද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තුම් අගර් සාමනේ ආබි ජායා කරෝ.......
    ලාසමී හෙකෙ මේ තුම්සේ පර්දා කරු................
    අප්නි ශාදි කෙ දින් අබ් නහී දූර හේ............
    මේබී තර්පා කරූ.......තුම්බී තර්පා කරෝ..........:love::love:

    අද හින්දියෙන් ද කතාකරන්නේ? :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් හොඳයි. හැබැයි ඉතින් එක ගහක් හිටවල තමන්ගෙ වත්තෙ තියෙන ගස්ටික සේර ම කපල දානවනම් එතනත් එච්චර වැඩක් නෑ.

    ඔව් එකත් ඇත්ත :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම හොඳ ගස් ටිකක් හිටවන්න ඕන. වත්තකට හොඳ ගස් මොනවද?

    ඉඩම අනුව තමයි බලන්න වෙන්නෙ ඔයාට. මොක ද සමහර ගස්වල සෑහෙන දිගට මුල් යනව. සමහර ගස් තියෙනව සෑහෙන උසට වැවෙනව. ලස්සන හා ප්‍රයෝජනය කියන දේවල් වලින් වැඩිය වැදගත් වෙන්නෙ මොනව ද කියන එකත් වැදගත්නෙ.

    තව ඉතින් වාස්තු විද්‍යාව ගැන බලනවනම් ඒව අනුවත් සිටවන්න හොඳ ගස් හා සිටවන්න හොඳ නැති ගස් කියල තියෙනව මං හිතන්නෙ. (ගෙදර ඉන්න අයගෙ මනස අනුව තමයි ඒකත් වැඩිපුර බලපාන්නෙ. )

    හැබැයි බට් කරල තියෙන පළතුරු ගස් වගේ ඒව වවන්න පුළුවන්. අඹ, රඹුටන්, අලිගැට පේර වගේ. හැබැයි උළු දාල තියෙන ගෙයක්නම් වඳුරො ඉන්නවනම් කේස් :rofl:

    කුඹුක්, සුදු හඳුන්, රත් හඳුන් වගේ ගස් ඉතින් මං හිතන්නෙ වැඩිය උස යන්නෙ නෑ. ෂුවර් නෑ හැබැයි.

    ඇක්ටේරියා, සේපාලිකා වගේ ගස්වර්ග ඉතින් මල් පිපුණ ම සුවඳයි.