මීනී මරණ එකා 1 වෙනි මිනීමැරුම කරන්නේ පට්ට බයෙන්
ඒත් 2වෙනි එක කරද්දී ඒ බය නැතිවෙලා
සල්ලිවලට මරනවනම් අනිවා ඒක රස්සාව කරගන්නවා![]()
ඔව් හොඳයි. හැබැයි ඉතින් එක ගහක් හිටවල තමන්ගෙ වත්තෙ තියෙන ගස්ටික සේර ම කපල දානවනම් එතනත් එච්චර වැඩක් නෑ.
"යමෙකු එකම වැරැද්ද දෙවතාවකට වඩා කරනවනම් එය වැරැද්දක් නොව පුරුද්දක්ය."
තුම් අගර් සාමනේ ආබි ජායා කරෝ.......
ලාසමී හෙකෙ මේ තුම්සේ පර්දා කරු................
අප්නි ශාදි කෙ දින් අබ් නහී දූර හේ............
මේබී තර්පා කරූ.......තුම්බී තර්පා කරෝ..........![]()

කීලර් හෙවුව සිංදුවක්![]()
ඔව් හොඳයි. හැබැයි ඉතින් එක ගහක් හිටවල තමන්ගෙ වත්තෙ තියෙන ගස්ටික සේර ම කපල දානවනම් එතනත් එච්චර වැඩක් නෑ.

ඇත්තටම හොඳ ගස් ටිකක් හිටවන්න ඕන. වත්තකට හොඳ ගස් මොනවද?
තනකොල![]()

ඇත්තටම හොඳ ගස් ටිකක් හිටවන්න ඕන. වත්තකට හොඳ ගස් මොනවද?

මොකද්ද ඔයාගේ අදහස? පස් කකා අඬන කොල්ලන්ට කැමතිද?![]()